ශුද්ධවූ පෙට්ටිය
ශුද්ධවූ පෙට්ටිය ( ark of covenant ) තුල ඇත්තේ මොනවා ද?
මෙය ට්‍රන්ක් පෙට්ටියක් වැනි ලී වලින් තනන ලද පෙට්ටියකි. එය පවිත්‍ර රනින් වැසී තිබුණි. එහි දිග මීටරයක් පමණ විය. පළල මීටර් 1/2 ක් පමණ විය. උස මීටර් 1/2 ක් පමණ විය.
ඒකාලයේ මැද පෙරදිග රටවල තිබූ ආගමික භාණ්ඩ අත්‍රින්...