වැඩක් නැහැ බං කතා කරලා.
සමහර දවස් වලට පොඩි එවුන් කතා කරනවා රෑ 9ට විතර අයියේ machine එක වැඩ කරන්නේ නැහැ අද තාත්තට skype එකෙන් කථා කරන්න විදිහක් නැහැ කියල. ඉතිං ගිහිං හදනවා 10 - 11 වෙනකන්.
අන්තිමට උන්ගේ තාත්තල රට ඉඳන් ඇවිත් නයට බඩු ගන්නවා. සල්ලි ගන්න අපි හිඟා කන්න ඕනේ.
අනිත් එක එළකිරි එකේම lap...