මහා දවාලේ rob විය.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ අරූට හිනා වෙන්නෙ උඹත් රැවටිලා නෙ :P:P
    මොකෝ උනේ

    ගොඩක් දේවල් බං.
    අනුන්ට හොඳ කරන්න ගියාම අරින්නම තමයි එන්නේ :(
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ගොඩක් දේවල් බං.
    අනුන්ට හොඳ කරන්න ගියාම අරින්නම තමයි එන්නේ :(
    ඒවා එහෙම තමා බන්
    සාධාරනේට, ෆිට් එකට වැඩ කලොත් ලොවෙත් අරිනවා තමා :lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒවා එහෙම තමා බන්
    සාධාරනේට, ෆිට් එකට වැඩ කලොත් ලොවෙත් අරිනවා තමා :lol:

    වැඩක් නැහැ බං කතා කරලා.
    සමහර දවස් වලට පොඩි එවුන් කතා කරනවා රෑ 9ට විතර අයියේ machine එක වැඩ කරන්නේ නැහැ අද තාත්තට skype එකෙන් කථා කරන්න විදිහක් නැහැ කියල. ඉතිං ගිහිං හදනවා 10 - 11 වෙනකන්.
    අන්තිමට උන්ගේ තාත්තල රට ඉඳන් ඇවිත් නයට බඩු ගන්නවා. සල්ලි ගන්න අපි හිඟා කන්න ඕනේ.

    අනිත් එක එළකිරි එකේම lap එකක් ගත්ත එකෙක් හොඳ ආතල් එකක් දුන්නා. උටත් එම පෝරියල් එකම දන්නා හිතුන දහස් වතාවක්. ආපහු පරණ කරුමයක් වෙන්න ඇති කියල හිත හදා ගත්ත. තම තමන් කරන ඒවා තම තමන්ගෙ account එකටනෙ :yes:
     
    ණයට දුන්නොත් ආයෙත් ගන්නවා බොරු මචන්
    ළඟම ෆිට් එකක් උනත් ණයට ඉල්ලුවොත් අත්‍යවශ්‍යම කාරණයක් නොවේ නම් දෙන්න එපා :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ණයට දුන්නොත් ආයෙත් ගන්නවා බොරු මචන්
    ළඟම ෆිට් එකක් උනත් ණයට ඉල්ලුවොත් අත්‍යවශ්‍යම කාරණයක් නොවේ නම් දෙන්න එපා :)

    එකනම් සහතික :yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ දැන් මගේ ශොප් එකටත් ආවා ඕකම කියගෙන... 300ක් ඉල්ලුවේ...

    මට ඒක අහපු ගමන් මතක් උනේ මේ නූල.... සල්ලි නෑ මචන් කිවුවම යන්න ගියා....

    ඔය ස්ටෝරියමයි කිවුවේ.... සමහරවිට ඕකම වෙන්න ඇති.
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    අයියේ උබලා බිස්නස් කරන්න හිත හොද වැඩියි අයියේ
    දෙන දෙයක් ආයේ ගන්න බලන් දෙන්න එපා පිනට කියලා හිතල දෙන්න දෙනවනම් බැරි නම් බෑ කියන්න
    අයියේ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,606
    113
    On Earth
    ෂොප් කරන අය දන්නව මං හිතන්නෙ. ඔය වගේ කීප විදියක හොරැ ඉන්නවා. අලුතෙන් දාන ෂොප් ටාගට් කරන්නෙ ගොඩක්ම. මොකද පරන කට්ටිය දන්නව ඔය පරිප්පු කාලම. සේල්ස් රෙප්ලත් ඉන්නව හොරැ. promotion ekak yanawa kiyala mechchara ganaka bilak danna, frig ekak display cabinat ekak ehema denawa kiyala salli aran yanna puluwan badu maga enawa kiyala. puthe kawadawath salli kalin denne epa unta. badu aran salli passe dipiya. samaharu job eken ain wenna ohoma salli aran yana eun innawa. hadissayata petrol gahanna salli illana mallilanan godai. salli denawanan phone eka thiyala yanna dennan kiyapan.. 100kata hari kamak ne. nikan salli dennama epa. thawa kattiyak enawa salli maru karanna. ubalawa karakawala rata patalawala 5000k maru karanna avith ube sallith aran uge sallith okkoma aran yanne. godak aya salli maru ahuwama ne kiyanne ekai. thibbath salli maru karanna yanna epa. thawa weda thiyena welawata. busy welawata thamai enneth un. ticket poth karayo, hadawath sethkam karayo ehema dannawane. serama horu thamai ithin. auruddak dekak shop ekak karama owa denagannawa.
     
    • Like
    Reactions: eyepea