බොහොම ස්තුති,
මම හිතුව ඊලගට ඔබ ඕක අහය් කියල.
ඔව් එහෙම විස්තර කිව්වොත් ලේසි තමා, හරියට පාර දන්නේ නැති අයගෙන් අහනවට වඩා අපිම හොයන් යන එක හොදය් ,
මොකද අපිට යන විදිහ කියපු map එකක් දිඉල තියෙන හින්දා,
map එක කියවන්න ඉගෙන ගන්න එක තම අමාරු එකට භාවනාව පවිච්ච්චි කරතහැකි.
නම කටුකුරුන්දේ අමින්දා නන්ද...