බ්රසීලය පැරදුනේ නෑ!!!
බ්රසීලයට ජර්මනිය ගෝල 7ක් ගහපු කතාවට වැඩි යමක් ඒ තරඟයේ තිබුනා! ලෝක කුසලානයේ සත්කාර රට වෙනකොට බ්රසීලය ඊට සූදානම්ව තිබුනේ නෑ! ඔවුනගේ ක්රීඩාංගන සියල්ල අළුත් වැඩියා කරන්නටත්, සත්කාරකත්වයටත් ඔවුනට ඩොලර් බිලියන 51ක් වැය කරන්නට උනා! බ්රසීලයේ දුප්පත් කමත් එක්ක ඔවුන් ලෝකයට...