1. M

    මානසික රෝග

    Kottawe Rukmalgama macho.. Thanx Machan.. Thanx Machan.. Ow macho mamath asai eth....... hitha ekaga karaganna amrui bn..
  2. M

    මගේ වම් පැත්තේ ඇහේ

    Wihiluwata Ganna Epa bn.
  3. M

    මානසික රෝග

    මචන්ලා මම දැක්ක එළකිරියේ මානසික රෝග ගැන thred දාල තියෙනවා... මටත් උඹලගෙන් උදව්වක් ඕනි කොල්ලනි. Anxiety & OCD මානසික ප්‍රශ්නවලට හොද doctorsla කවූද ? මම ඉන්නේ කොට්ටාවේ ,, කොට්ටාවට අවට ඉන්න හොද doctorsla කවූද ?
  4. M

    මගේ වම් පැත්තේ ඇහේ

    මගේ වම් පැත්තේ ඇහේ මචන් මගේ වම් පැත්තේ ඇහේ නගන එනවා මචන් පොඩි කලේ ඉදල...... දැන් මගේ වම් පැත්තේ ඇස අනිත් ඇසට වැඩ ගොඩක් පොඩි වෙලා... වම පැත්තේ ඇස හැමදාම ගොඩක් රතු වෙලා තියෙන්නේ... උඹල කට හරි මේ වගේ වෙලා තියෙනවද ... උඹල දන්නා හොද Doctor කෙනෙක් ඉන්නවනම් number එක දාන්න.

    No contents