මානසික රෝග

moon89

Member
Oct 12, 2016
24
2
0
මචන්ලා මම දැක්ක එළකිරියේ මානසික රෝග ගැන thred දාල තියෙනවා... මටත් උඹලගෙන් උදව්වක් ඕනි කොල්ලනි.

Anxiety & OCD මානසික ප්‍රශ්නවලට හොද doctorsla කවූද ?

මම ඉන්නේ කොට්ටාවේ ,, කොට්ටාවට අවට ඉන්න හොද doctorsla කවූද ?
 
Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ප්‍රශ්න සේරම එක පාර විසදන්නෙ නැතුව එකින් එක විසදගන්න

    පන්සල් යන්න

    භාවනා කරන්න
     
    moon89

    Member
    Oct 12, 2016
    24
    2
    0
    Umba Kottawa koi hariyeda inne?

    Kottawe Rukmalgama macho..

    echannelling.com site eke balanna psychiatrist category eke
    Thanx Machan..

    Thanx Machan..

    ප්‍රශ්න සේරම එක පාර විසදන්නෙ නැතුව එකින් එක විසදගන්න

    පන්සල් යන්න

    භාවනා කරන්න

    Ow macho mamath asai eth....... hitha ekaga karaganna amrui bn..
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උඹට OCD ද?
    මගෙත් යාලුවෙක් ඉන්නවා ඌ නම් පට්ට බන් ඉස්සර, අනුන්ගේ කුණුත් අස් කරනවා
    දැන් නම් මෙලෝ වැඩක් නැහැ වල් ගෙම්ඹා
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මචන්ලා මම දැක්ක එළකිරියේ මානසික රෝග ගැන thred දාල තියෙනවා... මටත් උඹලගෙන් උදව්වක් ඕනි කොල්ලනි.

    Anxiety & OCD මානසික ප්‍රශ්නවලට හොද doctorsla කවූද ?

    මම ඉන්නේ කොට්ටාවේ ,, කොට්ටාවට අවට ඉන්න හොද doctorsla කවූද ?

    dath kimbula
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    උඹට OCD ද?
    මගෙත් යාලුවෙක් ඉන්නවා ඌ නම් පට්ට බන් ඉස්සර, අනුන්ගේ කුණුත් අස් කරනවා
    දැන් නම් මෙලෝ වැඩක් නැහැ වල් ගෙම්ඹා

    :lol: