නයෙක් දෂ්ඨ කලාම වැඩිපුරම බලපාන්නේ ස්නායු පද්ධතියට. පොළඟා විෂ බලපාන්නේ රුධිර සංසරණ පද්ධතියට.
විද්යාත්මකව නයාගේ විෂ උග්රයි. නමුත් ලංකාවේ බහුලවම දෂ්ඨනයන් වාර්තා වෙන්නේ පොළඟාගේ.
හැබැයි ගොඩ දෙනෙක් පොළඟා, කුණකටුව ( පොලොන් තෙලිස්සා ) පටල ගන්නවා.කුණකටුව මද විෂ ( තුරිත විෂ )
1500 + උසින් සර්පයෝ නැහැ...