කැලෑවල් ඇතුලේ හැංගුන දිය ඇලි නම් මම සෑහෙන දැකලා තියෙනවා.
සමහර එව්වා තව කී දෙනෙක් දැකල තියෙනවද කියන්න මම දන්නේ නැහැ.මොකද මම එව්වා ෆේස්බුක් වල දාන්නේත් නැහැ.එළකිරියේ වැඩි දෙනෙක් මාව දන්නෙත් නැහැ....
මේ තියෙන්නේ එව්වයින් කිහිපයක්. මේවයේ නම් ගම් විස්තර නම් නැහැ.
සදා සැඟවිලා.....