මචං ලොකු හෙල්ප් එකක් ඕනි IT වැඩ කාරයෝ ඉන්නවනේ . ට්‍රිප් එකක් ගිහින් ගහපු ෆොටෝ වලින් කොටසකට කෙල වෙලා open වෙන්නේ නැ :(:(:(. original බිට්ස් ගාන පෙන්නනවා .
google බල බල permission change කලා. දන්න දේවල් කලා . වැඩක් උනේ නැ :no::no::no:. තියෙන හොඳම ෆොටෝස් ටිකකට කෙල වෙලා තියෙන්නේ:(:(:( . මගේ 1ක...