දෙමටගොඩ එච්.එල්.එස් එකේ මචං...

මොකද්ද උඹේ ජොබ මචං?
අපි ගොඩක් අවස්තාවල CREC එකේ මිටිං තිබ්බා HLS එකේ. අර උඹලෑ කැන්ටිම ඉස්සරහ හෝල් එකක් වගේ එකක් තියෙන්නේ ඉස්ටේජ් එකකුත් එක්ක... අන්න ඒකේ...

දෙමටගොඩ එච්.එල්.එස් එකේ මචං...


ඇයි මේ සිග්නල් 4ක්, එක ලයින් එක නේ තියෙන්නේ![]()
මොකද්ද උඹේ ජොබ මචං?
අපි ගොඩක් අවස්තාවල CREC එකේ මිටිං තිබ්බා HLS එකේ. අර උඹලෑ කැන්ටිම ඉස්සරහ හෝල් එකක් වගේ එකක් තියෙන්නේ ඉස්ටේජ් එකකුත් එක්ක... අන්න ඒකේ...![]()
මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන

ඒ මතං.....
දන්න කියන දුම්රිය හා බැඳුනු කතා එහෙම දාපන්කෝ බං ඉන්න ගමන්![]()




මං තවම අළුත් මචං රේල්වේ එකට. දැනගත්තම දාන්නම්කො. අර මේ ලගදි එන්ජිමක් ඉබේ ස්ටාට් වෙලා ගියේ එහෙම අපේ ෂෙඩ් එකේ තමයි...![]()


මේ දෙන එක ඇතුලෙ මොකක්ද තියෙන්නේ ? මොකක්ද වෙන්නේ?
![]()
මං TKC මචං. උඹ මොකක්ද කරන්නේ? කොහෙද වැඩ? අහ්හ් සුභ සාධක හෝල් එකක් තියෙනවා එතන