අලියා සහ කූඹියා
ගොඩක් කස්ටිය අහල ඇතිනේද අලියයි කුබියගේ කතා ගැන මමනුම් දන්නේ දෙකයි තව දන්නා අය ඉන්නවනුම් දාන්න බලන්න අලියා සහ කූඹියා ගේ රසවත් කතා :yes::yes:
ඔන්න දවසක් අලියයි කුබියයි රේස් එකක් තිබ්බලු.:shocked::shocked:දන්නවනේ ඉතින්න් අලියා බඩ හොල්ල හොල්ල high speed...