කුරුදු (කුළුබඩු)මිලයට ගැනීම සහ විකිනීම
මචං පොඩි වැඩක් පටන් අරන් තියන්නේ අපි කුරුදු කුළුබඩු මිලදී ගන්නවා තොග වශයෙන් කරන්නේ අපී කුරුදු එකතු කරන තැන තියන්නේ ගාල්ලේ උඹලටත් පුළුවන් කමක් තියනවනම් මීකට හවුල් වෙන්න පුළුවන්
අමාරුවෙන් ගොඩ යන්න හදන ගේමක් මගේ පරණ ත්‍රෙඩ් අපේ සෙට් එක දැකල ඇති bump එකක්...