1. RaZor_911

    Depression වලට බෙහෙත් ගන්න තැනක් දන්නවද Online?

    ගිහින් හම්බෙලා කතා කරපන් මචං online හරියන්නේ නැහැ ඔය ලෙඩේට psychologist කෙනෙක් හම්බවෙයන් :)
  2. RaZor_911

    KIA Sonet VS Suzuki FronX - Can somebody explain this

    Agent කෙලොගත්ත හින්ද sale කාරයෝ වැඩේ පටන්ගෙන All-New Kia Sonet GTX+ Style Meets Safety. Tech Meets Thrills. Enjoy a sunroof, Apple CarPlay, BOSE premium sound, ADAS auto‑brake, and a stellar 22.4 km/L fuel efficiency all backed by a 3‑year / 100,000 km comprehensive warranty. Pre‑Order...
  3. RaZor_911

    සීයාගේ ගැජට් එක ක්‍රියාකරවීමට දන්නේ ආච්චි විතරයිලු

    ඇයි සාගාලය වත් දන්නේ නැතිලුද ?
  4. RaZor_911

    KIA Sonet VS Suzuki FronX - Can somebody explain this

    Kia Sonet එක නම් දැන් 3rd party වලින් අඩුවට ගෙන්නනවා company ගන්නේ නැතුව ඒවායින් ගනින්ලා
  5. RaZor_911

    Aqua 2023 VS Raize 2024 G?

    Daihutsu rocky
  6. RaZor_911

    Toyota Raize vs Suzuki fronkx ?

    look kia sonet also sunroof better options
  7. RaZor_911

    වැලිවිට SLIIT එක ගාව පාරේ

    මම දන්නවා ඔය ඉඩම ගැන පිළියන්දල කට්ටියකට නේද ඉඩම අයිති ඉඩමට පාරක් නෑ , plan එකක් පාස් වෙලා නෑ අරගෙන ආයේ විකුණගන්න බැරි වෙයි
  8. RaZor_911

    🔴 වෙ# ගැනි.

    marapiya huttiwa :growl::growl::(:(
  9. RaZor_911

    me kella kauda bn ?

    Hmmm :love:
  10. RaZor_911

    Leather wallet

    Oya gaanata yako tommy wage ekak ganinko, mama muuta kiyala genna gatta, supiri wallet eka, made in india, habai top notch quality 😎😎 Menna balapan 😍
  11. RaZor_911

    අඩෝ මේකනම් පට්ට දුක සීන් එකක් - පොඩි උන් 3දෙනා අනාතයි 😢😢

    100 ක speed limit එකක් දීල තියෙද්දී මොන මගුලකට නම් 160ට යනවද නිකන් බොරුවට ජීවිතෙන් වන්දි ගෙවන්නේ මොකටද මම නම් දවසක් දන්නේ නැතුව 110ට ස්පීඩ් වෙලා තිබ්බා ඒ ඇරෙන්න නම් ගිහින්ම නෑ
  12. RaZor_911

    වැටුනොත් ගොඩ එන්න බැරි උගුලක් | YouTube තරු වලට රැවටිලා 1xbet/Melbet උගුලට අහු වෙන්න එපා..🔴🔴

    හැබයි Sri Lankan cricket එකෙන් කරපු ad campaign උන් කරපු මොඩම වැඩක් එක නැති වෙන්න මුන් ලංකාවේන් බාගයක් හූරගෙන තමයි යන්නේ

    No contents