හරි ඉක්මණට ගිණි ගන්නවනේ...😱
B Bitter Truth Well-known member Dec 19, 2015 24,370 47,315 113 Mar 25, 2025 #1 හරි ඉක්මණට ගිණි ගන්නවනේ... Reactions: Thilantdm, pathaleiretta, Asmodeus and 2 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,464 36,400 113 මැදමහනුවර Mar 25, 2025 #2 එච්චර දෙයක් වෙලත් පොඩි එකාව අරන් ගියේ නෑ Reactions: Spiderman.Ayya and Candid-B
Candid-B Well-known member Apr 25, 2019 35,258 1 61,682 113 Mother Earth Mar 25, 2025 #3 මහ මෝඩ පොන්නයො ටිකක්. වතුර ගහලා නිවන්නේ නැතුව පයියක් කරනවා.
G Gala007 Junior member Feb 4, 2016 69 70 18 Mar 25, 2025 #4 grass fire නිවන්න හරි අමාරැයි. හුලගෙ යන ගිනි පුපුරු නිසා එහාට එහාට පැතිරෙනවා. Reactions: Spiderman.Ayya and Asmodeus
dilan_randika Well-known member Feb 18, 2015 4,148 4,139 113 Mar 25, 2025 #5 Oh now I understand y American fires this may be California region Reactions: Spiderman.Ayya
Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,328 2,389 113 Mar 25, 2025 #7 nevermindNevergiveup said: එච්චර දෙයක් වෙලත් පොඩි එකාව අරන් ගියේ නෑ Click to expand... koheda bn podi ekak
nevermindNevergiveup said: එච්චර දෙයක් වෙලත් පොඩි එකාව අරන් ගියේ නෑ Click to expand... koheda bn podi ekak
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Mar 25, 2025 #8 wiya nohakkak Last edited: Mar 25, 2025
^Night Fury^ Well-known member Jan 8, 2011 9,148 5,036 113 -In Darkness- Mar 25, 2025 #10 ගින්නට වතුර දැම්මම නිවෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ ගින්නට වතුර දානවට වඩා ගින්නට පිටින් තියෙන ඒරියා එක තෙමන එක. එතකොට ගින්නට ඇවිලෙන්න බෑ. අපි ඔය වෙලාවට පැනික් වෙන නිසා ගින්නටම වතුර දදා ඉන්නවා. පොඩි හෝස් වලින් එක පාර නිවන්න හරිම අමාරුයි ලොකු ගින්නක්. Reactions: Spiderman.Ayya
ගින්නට වතුර දැම්මම නිවෙන්නේ නැති වෙලාවට කරන්න ඕනේ ගින්නට වතුර දානවට වඩා ගින්නට පිටින් තියෙන ඒරියා එක තෙමන එක. එතකොට ගින්නට ඇවිලෙන්න බෑ. අපි ඔය වෙලාවට පැනික් වෙන නිසා ගින්නටම වතුර දදා ඉන්නවා. පොඩි හෝස් වලින් එක පාර නිවන්න හරිම අමාරුයි ලොකු ගින්නක්.
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Mar 25, 2025 #11 karakuttan wela thiynen ne Rasne athi hondata
olu bakka Well-known member Aug 18, 2011 22,836 23,527 113 Mar 25, 2025 #12 Humidity අඩුයිනෙ ඔය රටවල. නිකන්ම ඇවිලිල යනව. තෙත ගතියක් නෑ.
geeko Well-known member Mar 18, 2013 7,488 4,507 113 Mar 25, 2025 #13 ලංකාව වගේ පාරාදීසයක් දාලා ඔය වගේ කාන්තාර වලටනේ මිනිස්සු යන්නේ
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,251 6,752 113 East Blue (Goa Kingdom) Mar 25, 2025 #14 CCTV law එක video file එක ගන්න එපා , Monitor එකට කැමරාව අල්ලල video එක ගන්න