ඒ වෙලාවේ හැටියට රනිල් තමයි එකෙන්ම
රටේ තිබ්බ කැරලි කෝලාහල නවත්තලා රට යම් ස්ථාවරයකට ගත්ත
ඒ වගේම කොලබින් චන්ද 25,000ක් තිබ්බ මිනිහගේ ජනපති සිහිනයත් සපුරා ගත්ත
හැබැයි දැන් රනිලා හරි යන්නේ නෑ
මොකද හොරු රෑනක් වටේ තියාගෙන රට දුවන්න බෑ , රටේ දුෂණය, නාස්තිය අවම කරන්න ඕනා
අනිවා මේක කරන්න මාලිමා රජයක්...