1. RaZor_911

    🛑Breaking🛑 කලීඩා ෂියා බංගලිදේශයේ බලය යළි ඇල්ලීමට සැරසෙයි.

    මට දුක ලංකාවේ පාඩුයි කියල බන්ගලිදෙශේට උස්සන් ගිය garment කාරයෝ ටික ගැන
  2. RaZor_911

    කාලි අනුන්ගෙ projects තමන්ගෙ කරගෙන පොර වෙන්න ගිහිං හත්පොලේ ගහහෙන.

    මෙහෙමයි මචං , ලංකාවේ මිනිස්සුන්ට ඕන දෙයක් මතක කෙටි කාලයයි නේ බන් ඔය බන කියන කව්රුත් මුට කන්න අදින්න දෙන්නේ නැනේ ලක්ෂ ගානක් දීල ස්ටජ් නැගපන් කිව්වම ඉතිං කොල්ල සල්ලි වලට රැවටුනා හෙට අනිද්දට ආපහු ජාති ආලේ උදද්දවන videos එකක් දෙකක් දැම්මහම වියලි කාලාපීය හදවත් ආයේ තෙත් වෙනවා
  3. RaZor_911

    India tour of Sri Lanka 2024🦁🏏

    ඔව් මාලිංග , ස්ටාක් , ශහීන් ශා අෆ්රිඩි වගේ DNA වෙනස් එකෙක්
  4. RaZor_911

    India tour of Sri Lanka 2024🦁🏏

    ෂාමි, ජඩේජා එහෙමත් බොලින් වලින් ඉන්නවා නමුත් batting වලින් තමයි අඩු Yep,බොලින් වලින් ඉන්නවා batting legends තමයි නැත්තේ
  5. RaZor_911

    India tour of Sri Lanka 2024🦁🏏

    ඉන්දියාවත් සංගා මහේල ගියාම ලංකාවට වුනා වගේම වෙයි කියල හිතෙනවා රෝහිත් බායි ඇන්ඩ් කෝලි බායි Retired වුන දවසක බලපන්කො උන් දෙන්න ඇරෙන්න established batsmen කෙනෙක් ODI and test දෙකටම නැහැ T20 වලට නම් වැඩියත් එක්කල players pool එකක් ඉන්නවා but ඉනිමක් අල්ලන් සෙල්ලම් කරන්න batsmen කෙනෙක් හදාගෙන නැහැ...
  6. RaZor_911

    බැදපු අක්කලගේ තමා විසේ වැඩිම

    kohomada bng echchra dura ewa set wenne
  7. RaZor_911

    Cleaning the elakiri.com

    @rawatenna nam ba
  8. RaZor_911

    නහුතෙට මළ පැන්න ප්‍රේක්ෂකයෝ පල්ලෙකැලේ දෙවනත් වෙන්න හූ කියයි.

    Wadak nathi welawata tv eken match eka poddak baluwata kamak na Habai pittaniyata gihin lonthayonge match balnna tharam pumke amaruwak aththatama naha
  9. RaZor_911

    අලුත්ම ලීක් එක

    එපා
  10. RaZor_911

    CeraVe products gala kelawagttu un innwda

    Owwaye fake hamathanama bng Cerave mama hithanne na original oya kiyana ganan walata set wei kiyala
  11. RaZor_911

    AI image genarate

    Wade kese wethath,Dan kawru hari methanata walatharayage muna dala edit ekak daala dewi

    No contents