1. James-Bond

    3rd Umpire

    ela ela
  2. James-Bond

    Sangakkara left himself out of the team - IPl

    මෙයා ලංකාව වෙනුවෙන්නන් මේ වගේ තීරණයක් ගත්ත කියල මටනන් මතක නෑ.නොම්මර තුනෙන් හොලවන්නවත් බෑ, ලංකාවට ගහන කොටනන්. අනේ මන්ද:rolleyes:
  3. James-Bond

    SLT 8Mb userlata podi prashnayak !

    macho magenan gaanata limit eka penapuvahama 60Kbps vage thama enne. aluthen gatta unta meka balapaanne ne vage:(
  4. James-Bond

    1st Salary අත්දැකීම..

    mama nan thaama igenagannava:(. ape ayyage padiya thamai daanna venne:lol:
  5. James-Bond

    Rolls Royce in Sri Lanka 2

    ayyo salli:P btw jokes section eke thread eka demme eyi?
  6. James-Bond

    Guyz! How can this be true?????????????

    This can happen right. only thing that should satisfy is "the areas of the two diagrams must be equal"
  7. James-Bond

    ෆොන්සේකාට කිසිම දර්ශනයක් නෑ–ලාල් කාන්ත

    දැන්නන් ගොඩක් අයට මහින්ද කෙසේ වෙතත් ෆොන්සේක කරගත්තෙ මෝඩ වැඩක් කියල තේරිල:dull:
  8. James-Bond

    .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

    ඔබෙන් රෙපක් අඩුවෙනවා යනු මහා සයුරෙන් දිය දෝතක් ගත් කල එය සාගරයට නොදැනෙන්නා සේම යැ:eek:
  9. James-Bond

    .::වසරේ හොඳම සෞඛ්‍ය ත්‍රඩ් එක (Health & Lifestyle)::.

    මේකට ජනප්‍රසාදය මදි වගේ. වරෙල්ල ඇවිල්ල ඡන්දෙ දීපල්ල:growl:
  10. James-Bond

    2011-2012 වසරේ හොඳම උපක්‍රම ත්‍රෙඩ් එක

    කැපුවත් කමක් නෑ රෙප් ඔන්න මගෙන් බම්ප්:sorry:
  11. James-Bond

    *දක්ෂතම ත්‍රෙඩ් නිර්මාණකරුවා (පිරිමි) (Elakiri Best Threader [MA

    bump nirdeshitha naamayan hetiyata aluth evunge namuth daanna a katiya diri genveemak vashyen. me list eke okkoma godak parana kotu 11 ma prichcha ayane. aluth ayage namuth thibbanan thavath hondai kohoma unath mekanan elakiri vedak kaatada ithin aadambara, gayankuwait ta misak:P
  12. James-Bond

    මන්ත්‍රී_ටෙන්ඩුල්කාර්

    me manussaya illan kanna yanne. cricinfo comments kiyavapanko:confused:. me manussayath avurudu 40 venakan cricket gahai vage. Sanath vagema vede kaagannava
  13. James-Bond

    මන්ත්‍රී_ටෙන්ඩුල්කාර්

    මන්ත්‍රී_ටෙන්ඩුල්කාර් ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් දේශපාලනයට පිවිසීමට අදහස් කර ඇති බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරනවා.වාර්තා වන ආකාරයට ඉන්දීය අගමැති මනමෝහන් සිං මහතා ජනපතිනිය වන ප්‍රතිභා පටෙල් වෙත ලිපියක් යවමින් සචින් ගේ නම ඒ සඳහා යෝජනා කර ඇත.මේ අනුව සචින් පසුගියදා කොන්ග්‍රස් පක්ෂයේ...
  14. James-Bond

    SLT 8Mbps

    මගේනන් ගානට ලිමිට වෙලා තියෙන්නෙ. මම 8Mbps පැකේජ් එක ගත්තෙ මේ මාසෙ. අළුතෙන් ගත්ත එවුන්ට ගානටම වැඩේ ක්‍රියාත්මක වෙනව වගේ:(.
  15. James-Bond

    SLT 8Mbps

    අඩෝ මචං මටත් PM කරපන්කො:sorry:
  16. James-Bond

    Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....

    මාත් supernatural තමයි මේ දවස්වල බලන්නෙ;). උඹට පුළුවන්නන් Fringe කියල ටීවි සීරීස් එකක් තියෙනව බලපන්:yes:.
  17. James-Bond

    SLT 8Mbps

    කලිඳු ගයාන් කියපු කතාව හරි. මම ඒක තවත් පැහැදිලි කරන්නම්. උඹ 512Kbps යටතේ, පැය 163ක් ඩවුන්ලෙඩ් කරහම ආසන්න වශයෙන් 28.5GB බානවනන්, 8Mbps යටතේ පැය 163ක් පාවිච්චි කරොත් උඹ කොච්චරනන් බායිද:shocked:, පොඩ්ඩක් හිතල බලපන්කො. අම්මෝ සෑහෙන ප්‍රමානයක්;).

    No contents