1. James-Bond

    හම්බයෝ පරාදයි.!

    ඒ කමෙන්ට් එකේම උඹේ ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනෙ මචන්:). p.s-මම කතා කරේ ලංකාවේ නිර්මල බුදු දහම විනාශ වීම ගැන. නැතුව ලෝකෙම සළකල නෙවෙයි:dull:
  2. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    මෝඩයට සෑහෙන්න රිදිල වගේ:P.කියල තියෙන දේ තේරුන් ගන්න බැරි මෝඩයෙක්නෙ ඉතින් උඹ:rolleyes:. කමන් නෑ ඉතින් ඇත්ත කියද්දි රිදෙනව තමා:yes:. ආයෙත් ඇනගත්ත. උඹ මගේ කලින් කමෙන්ට් එකටනෙ රිප්ලයි කරේ ආයෙත් ඒක හොඳට කියවපන්(මෝඩය නොවී). ඊට පස්සෙ ඒකට උඹ දාපු රිප්ලයි එකත් කියවපන්. ඊටත් පස්සෙ මෙන්න මේක කියවපන්...
  3. James-Bond

    හම්බයෝ පරාදයි.!

    ඒකටනන් මචෝ මට කරන්න දෙයක් නෑ. ජාතිය කිය කියා මේ සමහර අය කරන වැඩ නිසා අන්තිමට විනාශ වෙන්නෙ නිර්මල බුදු දහම. උදේට ආගම බේරා ගැනීම ගැන කෑ ගහන ඉන්ටර්නෙට් වීරයො රෑට යාළුවොත් එක්ක සෙට් වෙලා අරක්කු බොනව. මේව ජෝක් වැඩ මචන්. අපි අනිත් ආගම්/ජාති හදන්න කලින් අපි හැදෙන්න ඕනෙ. ඔය ගෙරිය පුප්පගෙන කෑ ගහන...
  4. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    ඒකනෙ බන් කියන්නෙ. උට මෙච්චර හම්බෙලත් මූ මෙහෙම වැඩ කරනවනෙ. කොහොමත් උඹ කිව්ව හරි උට හම්බෙන ගාන හරියටම කියන්න බෑ. උට ඕක්ශන් එකේදි නියම උන ගානට වඩා සෑහෙන මුදලක් හම්බෙනව මම හිතන්නෙ:sorry:
  5. James-Bond

    mata godak baya hithenava.. helppp plzz

    යකෝ gfගෙ ගෙදර කාට හරි කියපන් කල් අරින්නෙ නැතුව. gf ට මොනව හරි උනොත් පස්සෙ පසු තැවෙන්න වෙයි. උඹලගෙ සම්බන්ධෙ ගෙදරින් දැන ගත්තත් කමක් නෑ කියපන් ඉක්මනට. blood එන්නෙ ඇයි කිය කියා එළකිරියෙ එවුන්ගෙන් අහල වැඩක් තියෙනව ද?
  6. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    උඹ ඕලෙවල් ෆේල්ද. සිංහල තේරෙන්නෙ නැද්ද.මෝඩය:lol: උඹට අයි.ඩී එක හදාගන්න තිබ්බෙ "පොඩ්ඩ" කියල නෙවෙයි, "මෝඩය" කියල:lol:
  7. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    ඒක තමයි බන් උන්ට කෙල වෙලා තියෙන්නෙ:(
  8. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    මචෝ මෙතන පැහැදිලිවම කියල තියෙනවනෙ උට මුදල් ප්‍රමාණය මදි නිසා අත්සන් නොකරන්නෙ කියල. උඹ ඉංග්‍රීසි තේරෙනවද නැද්ද දන්නෙ නෑ ඒත් මේ කොටසින් කියන්නෙ ඒක මචෝ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයත්නෙ එක්ක ප්‍රශ්නයක් නිසා කොන්තරාත්තුව අත්සන් නොකරනවන් ඌ ඒක කියන්නෙ නැතුව, අහවල් එහෙකටද සල්ලි ප්‍රමාණෙ මදි නිසා...
  9. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    හැමෝම නෙවෙයි බන්. ගේල්, පොලාර්ඩ්, බ්‍රාවො විතරයි මම හිතන්නෙ:eek:
  10. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    කවුද කින්ද මන්ද කියල කවුරුත් නොදැන හිටපු, ගාල්ලෙ දුප්පත් පවුලක සොෆ්ට් බෝල් ප්ලේ කර කර හිටපු, ජීවිතේ අරමුනක් නොතිබුනු මාලිංගව හොයාගෙන, හඳුනගෙන උට අවශ්‍ය බඩු භාණඩ, ඉඳුම් හිටුම්, පුහුණුව දීල කෝටිපතියෙක් කරේ ඔය අම්භානිලවත් අයි.පී.එල් වත් නෙවෙයි. අන්තිමට මුට අයි.පී.එල් ලොකු උනා එහෙනන්:(.
  11. James-Bond

    Malinga refuses to sign central contract with Sri Lanka Cricket

    මෙන්න මේකෙන් පේනවනෙ පැහැදිලිවම සල්ලි නිසා තමයි කොන්තරත්තුව අත්සන් නොකරෙ කියල. අනේ හපොයි:confused:
  12. James-Bond

    හම්බයෝ පරාදයි.!

    මගේ දැනුමෙ හැටියම මම මේකට උත්තරයක් දෙන්නන් මචෝ. පළවෙනිම කාරනය බුදුහාමුදුරුවො දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නව කියල දේශනා කලා කියල මමනන් අහල නෑ. හැබැයි සමාජයේ එහෙම මතයක් තියෙනව, ඒ නිසා ඒක හරිද වැරදිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි දෙවිවරු කියල කොට්ඨාෂයක් ඉන්නව. බෞද්ධ දර්ශනයට අනුව මචෝ මේ විශ්වයේ...
  13. James-Bond

    Help to decide

    artistic වැඩකටනන් 4 හොඳයි, වෙන වැඩකටනන් 2වෙනි එක
  14. James-Bond

    Help to decide

    a logo for what???
  15. James-Bond

    Padam Karanne Kohomada?

    You don't have to be born with talent of studying. if your IQ is OK(it must be around 95) you have all the qualities to be a so called bright student. a common way to succeed in studies is doing questions(past papers, model papers) and discuss those questions with friends and students who...
  16. James-Bond

    දේශපාලනය එපා

    patta kathaava ayiye rep2+

    No contents