1. MiyuB

    Spotify Premium

    කා ගාව හරි spotify ප්‍රීමියම් පාස් එකක් තියෙනවනම් දෙනවද? මෙතන බැරිනම් pm එකක් දාල හරි.. මෙච්චර දවසක් එකක් තිබ්බ යූස් කර කර.. යූසර් ආවම ශේප් එකේ යූස් නොකරත් ගියා.. ඒත් ලංකාවනේ මේක ... කවුරුහරි ගොන් වැඩක් කරල දැන් පාස්වර්ඩ් එක වැඩ කරන්නේ නෑ..
  2. MiyuB

    Subwoofer එකක් ගන්න.

    මචං 5000කට 6000කට ගන්න පුලුවන් හොද සබ් එකක් කියපන්කො..4.1 වගෙ එකක්..හොද බ්‍රෑන්ඩ් එකක්... ඒ වගේම ඒ සබ් එකේ එක්ස්පීරියන්ස් එකත් කියපන් මචං..කාමරේකට ඕනේ//:love::love:.' මෙන්න මේක හොදයිද මචං... http://www.barclays.lk/bc/itemdesc.asp?ic=46419&eq=&Tp=
  3. MiyuB

    Cigarettes Duty Free

    මචං කාගාවවත් නැද්ද ගන්න සිගරට් කාර්ටුන් එකක් වගේ.. switch එකක් ඕනේ..pm එකක් දාපන් තියෙනවනම්..:yes::yes:
  4. MiyuB

    itunes

    mageth oya prashne tibba ban.. man itunes update kalama hri giya...offline setup eka downlad krala install karla baalapan... anika trust this pc kiyana eka uba dunnada danne na??
  5. MiyuB

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    එල මචං.. මම දැම්මේ නෑ. මාත් පට්ට අසයි බන් ඇවිදින්න කැලේ..එත් කව්රුත් නෑ ඇවිදින්න...ඒක හින්ද කරන්න දේකුත් නෑ//:no::no:
  6. MiyuB

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    මචං එෆ් බී එකෙ තියෙන්නෙ travel diaries කියල ගෘප් එකක්..ඒකට මේක දැම්මට කමක් නැද්ද ? උපුටා ගැනීමක් කියල.. එත් ඔක්කොම එවුන් දැනගන්න ඕනේ නැති ඒව තියෙනවද?ි
  7. MiyuB

    Premier Pro Tutorial

    ප්‍රිමිය ප්‍රෝ ඉගෙනගන්න ඉන්ටර්නෙට් එකෙ හොය හොය ඉද්දි හම්බුනෙ මචන්..මේක හොදක් තියෙන්නෙ.. එක්සයිස් ෆයිල් එහෙම ඔක්කොම මේකෙම තියෙනව..ඔනෙ එකෙක් අරන් ඉගෙන ගනින් මචං.. මැග්නට් එකෙන් ඩවුන්ලොඩ් කරගනින්.. https://monova.to/0D547B93E647330E2E0E8C45EAAED442DB46468F
  8. MiyuB

    EBAY Selling

    orders labena ewaye aduwak wage deyak thiyenwada machan? ehema aulak nadda?
  9. MiyuB

    EBAY Selling

    dropshipping karala goda yanna puluwanda ban?
  10. MiyuB

    EBAY Selling

    mama dropshipping kranna haduwe ban..man inna dihawath ekka post office nathi hinda amarui.
  11. MiyuB

    EBAY Selling

    sirawta..? maama lankawe widihata karanna haduwe ban..eth wadiya sells ena ekak naha neh?
  12. MiyuB

    EBAY Selling

    godak dewal tiyenawa machan.. payment gateway eka mokakda danna one?>
  13. MiyuB

    EBAY Selling

    sirawata ban man oka gana godak dawas idan ahanawa..kawruth help ekak denne naha ban..onnam pitarata ewagen hoyanna puluwan..eth lankawe eka eka seen thiyenawane..paypal ehema..ekai meken ahuwe..:no::no::no::no:
  14. MiyuB

    EBAY Selling

    meka 100% sure ekata wada karanawada bn?
  15. MiyuB

    EBAY Selling

    eka thama machan matat thiyena aula..godak than wala dakka kattiya kiyala thiyenawa mehema limit wenawa kiyala.. amaruwen karala limit unoth wadak nati hinda bn ahuwe..
  16. MiyuB

    EBAY Selling

    ඊ බේ සෙල් කරන අය පොඩි උදව්වක් දෙන්නකෝ.. මට දැනගන්න ඕනේ.. කොහොමද පේපැල් හදාගන්නේ කියල ඊ බේ සෙල් කරන්න.. ඒ වගේම ebay එකවුන්ට් එක සස්පෙන්ඩ් නොවී දිගටම එකම එකවුන්ට් එකකින් බිස්නස් එක කරගෙන යන්නේ කොහොමද කියල.. :yes::yes::yes::yes::rolleyes:
  17. MiyuB

    කෙල්ලෙක් සෙට් කරගන්න උදවු

    පිස්සුද බන් උබට.. කෙල්ලෝ එහෙම කැමති වෙන්නේ නෑ ... Hi කියල දල ඊලග දවසේ ඇහුවම කව්ද බන් කැමැති වෙන්නේ..:angry::angry: බුටක් කාලනම් ඒක තමා හොදම චාන්ස් එක .. උබ දැන් දුක සැප හොයල බලපන් එකී ගැන.. එකී දුකෙන්නේ ඉන්නේ.. උබට හැම රෙද්දම කියයි එකී.. ටික කාලයක් යනවා ඉතින් හරියටම ෆිට් වෙන්න... මාසයක් දෙකක්...
  18. MiyuB

    Ebay Dropshipping

    machan e unata mama dakka youtube video ekaka pahala comment eakak thiyenawa.. lankawe ebay top seller kenek comment ekak dala thiyenawa..psse paypal walin salli ganna yaddi verify karanna kiyanawa kiyala...ubata exprnc thiyenawada e gana?
  19. MiyuB

    Ebay Dropshipping

    ethakota paypal walata mokada bn karanne?>

    No contents