f310 එක ගනින්.. එක හොදයි..හැබැයි බලල ගනින්.. දන්නා එකෙක් එක්ක ගිහින්.. යමහා එකෙන් ගනින්..තව මාසෙකින් වගේ සෙල් දායි
හැබැයි.. ස්ටීල් ගනින් ..නැත්නම් උබට ක්ලැසික් ගිටාර්ම හොයන්න වෙනවා ගිටාර් ගහන්න... ආසාව තියෙනවනම් ගහනවා මොකක් උනත්..
ඇගිලි පදම් උනාම හරියනවා...
ඉන්ටර්නෙට් එකේ ඕනෑතරම් ලෙසන් තියෙනවා...