ෆෝන් එකේ අවුලක්...
මෙහෙම වෙන්නේ ඇයි මචං..? එකපාරටම උනේ.. තද උනෙත් නැහැ.. හැබැයි තද අව්වේ නම් තියෙන හිටිය එවලේ.. බැටරි එක ගැලෙව්වම හරි ගිහින් ටික වෙලාවකින් ඉරි ඉරි ගිහින් දෙපැත්තට වෙනවා ස්ක්රීන් එක.. බැටරි එක ගලවල තියෙන වෙලාව අනුව ඕක වෙන්න යන වෙලාවත් වෙනස් වෙනවා.. ගොඩක් වෙලා බැටරි එක ගලවල්...