1. MiyuB

    හොදම එලම Virus Guard එකක් කියපන්කෝ.

    මන් මොකක්වත් යුස් කරන්නේ නැහැනේ බන්... defender විතරයි... :D
  2. MiyuB

    Router problem

    මුකුත් කරන්න දෙයක් නැහැ බන්..නිකන්ම දෙන්න පුළුවන්නේ.. මන් දීල තියෙනවා.. ඉන්ටෙර්නෙට් තියෙන රවුටර් එකෙන් අවුට් එකක් අරගෙන in එකක් දෙන්න දෙවනි එකට.. නෙට්වර්ක් කේබල් එකකින්..
  3. MiyuB

    PHONE චාජරේ ගහලා

    එහෙම වෙන්නේ කොහෙද බන්?.. ෆෝන් එක බැටරි එක නැතුව direct රන් වෙන්නේ නැහැ කොයි වෙලාවකවත්.. වෙන එකම දේ..ෆුල් charge උනාම එතනින් එහාට මුකුත් වෙන්නේ නෑ // charger එකෙන්ම charge කරන එක නවත්තනවා,,
  4. MiyuB

    Dialog TV vs Peo TV

    දැන් ෆ්‍රී දෙන්නේ නැහැ බන්.. බිලට එකතු කරනවා..:no::no:
  5. MiyuB

    .:: Guitar Lessons ::.

    hr ikmnt dapan mchn
  6. MiyuB

    .:: Guitar Lessons ::.

    dapanko yakooooooooooo
  7. MiyuB

    Redmi 4 prime help (Xiaomi)

    අයි බන් රිකවරි යන්න බැරි? :baffled: You can also turn off your device and then hold both Volume+ button and Power button at the same time to enter Recovery mode. මේ ව්දිහට බැරිද?
  8. MiyuB

    Redmi 4 prime help (Xiaomi)

    මැෂින් එකෙන් නෙවෙයි ඔකෙන්ම තමා ගහන්න වෙන්නේ..මැෂින් එකෙන් ගහන්න නම් බුට්ලෝඩර් එක අන්ලොක් කරන්න වෙයි මචං.. මේක ෆලොව් කරපන්.. http://en.miui.com/thread-307744-1-1.html
  9. MiyuB

    Redmi 4 prime help (Xiaomi)

    මන් ශයෝමි රෝම් ගහලනම් නැහැ.. එත් මන් හිතන්නේ අනික් ඒවා වගේම..මේකෙත් දැන් උබට මැෂින් එකෙන් රෝම එක ගහන්න වෙනවා.. ඔය උඹ දාල තියෙන රොම් ෆයිල් එක ෆෝන් එකට දාලද flash කරන්න ඕනේ? නැත්නම් මොන විදිහේ ෆොර්මැට් එකක්ද තියෙන්නේ? Note: Due to the differences in Recovery interface, this method is not...
  10. MiyuB

    Nokia Lumia 535

    bumpiyo
  11. MiyuB

    Nokia Lumia 535

    මට එච්චර වියදම් කරන්න බැහැනේ බන්,. මේක සෙකන්ඩරි එක විදිහට යුස් කරන්න ගන්න හැදුවේ.. වෙන ෆෝන් එකක් කියපන්කො පුලුවන්නම්.. ලුමියම ඕනේ න..android උනත් අවුලක් නැහැ
  12. MiyuB

    Nokia Lumia 535

    540ටද දානෙපා කිව්වේ? 540ය සෙකන්ඩ් හෑන්ඩ් 10කට විතරනේ බන් යන්නේ..
  13. MiyuB

    Nokia Lumia 535

    බ්‍රෑන්ඩ් නිව් ගන්න නෙවෙයි බන්.. උබ කියපු ෆොනේ දෙක සෙකන්ඩ් හෑන්ඩ් යන්නේ කීයද බන්?
  14. MiyuB

    Nokia Lumia 535

    පරණයි නම් තමා..තේරුමක් නැද්ද බන්..? 4කට වගේ.. ස්ලෝව් වෙනවද.? යුස් කරන්න අමාරුද?
  15. MiyuB

    Nokia Lumia 535

    කැම් එක එහෙම හොදයිද බන්? අප්ඩේට් කලාම අවුල් යනවා කියන්නේ මුන්..?
  16. MiyuB

    Nokia Lumia 535

    මුලින් අපු ඒවායේ ටච් එක අවුල් කියලනම් දන්නවා බන්..කොයි කාලේ වගේ අපුවයේද ටච් අවුල?
  17. MiyuB

    Nokia Lumia 535

    ඇයි බන් වැඩක් නැත්තේ? ඔය ගානට පාඩුද? ] 10 දාන්න පුළුවන්නේ? දැම්මම මොකෝ බන් වෙන්නේ..උබ යුස් කරලා තියෙනවද?
  18. MiyuB

    Nokia Lumia 535

    මචං... නොකියා ලුමියා 535 ikman.lk එකේ සෙකන්ඩ් හෑන්ඩ් ගන්න තියෙනවනේ 4000ට විතර.. ඒ ගානට අවුලක් නැද්ද.. ගන්න එපාද? තේරුමක් නැද්ද? :rolleyes::rolleyes: :oo::oo: මේක සෙකන්ඩරි එක විදිහට යුස් කරන්න ගන්න හැදුවේ.. වෙන ෆෝන් එකක් කියපන්කො පුලුවන්නම්..මේ ගානට.. ලුමියම ඕනේ න..android උනත් අවුලක් නැහැ

    No contents