ලොකු හෙල්ප් එකක් මචං...
මචන්ලා මට කොච්චර පාඩම් කරන්න හිතුනත් පාඩම් කරන්න බැහැනේ බන්...
මට මේක හරි වදයක්...
මන් දන්නවා ඉගෙන ගත්තේ නැත්නම් කෙල වෙනවා කියල...ඒ වගේම ටාර්ගට් එකකුත් තියෙනවා..
ඒ උනාට කරන්න බැහැ බන්..මන් හිතන්නේ ප්‍රධානම හේතුව හිත එක තැනක තියා ගන්න බැරි එක ...
උපදෙස් ටිකක් දියන්කෝ...