ඔව් ඔව් වෙඩින් නම් දැන්ම ගන්නෙ නැ, එත් හිතන් ඉන්නෙ වෙඩින් 4ක් ගන්න :P (අම්මලා කියලා තියෙන්නෙ එහෙමයි)
:Dකොලඹ 2ක් ගන්නවා :P (සිංහල විදියටයි, හින්දු විදියටයි(කෙල්ල ආසයි එකට :P අර වට 7ක් යන්න .. ලොල්)
එ වගෙම ටොරොන්ටො වල 2ක් ගනන්වා :)
උබලා වරෙන් කොලඹ එකට...
ටු ලිටල් එන්න ටොරොන්ටො එකට