1. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අන්න තැන්ක්ස් නංගො :) ඔකෙ විඩ්යො එකත් ලස්සනයි
  2. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    uba oya koheda hema thanama yanne??? toilet ekatada ban?? :rolleyes::rolleyes:
  3. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    මගෙ ගර්ල් ආසම සින්දුවක් :) Shania twain - you r still da one :cool::cool:
  4. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    ඔව් ඔව් ගහන්න තමයි බැලුවෙ :)
  5. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අද පට්ට සතුටු දවසක්... ලංකාවට යන්න ටිකට් ගත්තා :D(Summer Holidays ) $1800 :baffled::baffled: yeiiiii :D අහ් නංගො, මන් යන ගමන් Montreal Airport එකටත් ඇවිත් යන්නෙ... :D මගෙ සින්දු දුන්නෙ නැත්තම්, මං ලංකාවට යනගමන්, නංගාගෙ ගෙදරට Bomb එකක් දලා යනවා :angry::angry::rolleyes::rolleyes:
  6. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    එල එල මාත් හොදින් ඉන්නවා :) අහමු රෙඩියො :)
  7. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අර මගෙ සිංහල රික්වෙස්ට් දිලා, අනිත් අයගෙ රික්වෙස්ට් උත් ඉවර උනාට පස්සෙ, දෙන්න Kristina Maria - "Lets Play" or "Karma" :)
  8. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    :yes::yes::yes::rolleyes: වරෙන් වරෙන් ... අහමු රෙඩියො
  9. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අහ් මාලිංග අයියෙ?? කොහොමද?? කාලෙකින් සෙට් වෙන්නෙ
  10. h_abeysinghe

    2013 Feb 24 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

    අඩෙ එල එල :) මං හොය හොයා හිටියෙ :)

    No contents