පැන විසදුම් මාලා අංක 1
අතිශයින් බුද්ධි ගොචරයන්ට!!!
1.අධ්‍යාපනය යනු කුමක්ද අර්ථ දකවන්න ?
2. අධ්‍යාපනයේ පොදු අරමුණු මොනවද ?
3. වත්මන් අධ්‍යාපනයේ අඩුපාඩු මොනවද ?:cool:
4. අපගේ අධ්‍යාපනයේ ගැටළු විසදීම සදහා මුල්වී ඇති ස්ථම්භ 4 නම් කරන්න ..:eek::eek::baffled::baffled:
5. ශ්‍රිලංකාවේ රජයේ පාසල්...