1. Dodo Mahaththaya

    වැසි නාවොත් චෙන්නායි...?

    :confused::confused::confused: ''third world war '' තුන්වෙනි ලෝකයේ යුද්ධය නෙමේ තුන්වන ලෝක යුද්ධය කියල මම අදහස් කලේ... කොහෙන්වත් ආපු අදහසක් නෙමේ. මට නිකන් හිතුනු දෙයක්.... මට හිතෙන්නේ ඊළඟට ලෝකේ මිනිස්සු යුද්ධ කරන්නේ වතුරට අයිතිවාසිකම් කියල.
  2. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    රේඩියෝ තියෙන දවසට ත්‍රෙඩ් එකේ තියෙන ලින්ක් එකක් ඔබල අහගෙන ඉන්න තියෙන්නේ.ඊට පස්සේ ත්‍රෙඩ් එකේ කට්ටිය එක්ක එකතු වෙලා පොඩි චැට් එකක් දාගෙන කමති සිංදුවක් ඉල්ලන්න.... :yes::yes::yes: දැන් නම් මාස ගානකින් රේඩියෝ තිබ්බේ නැහැ.:dull::dull:
  3. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    ඊළඟ පොත් බෙදා දෙන වැඩසටහන ට සමගාමිව මේ යෝජනාව ක්‍රියාත්මක කරන එක ගැන මොකද හිතන්නේ ? :D:D:D
  4. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    :yes::yes::yes: ඒ අදහස නම් හොඳටම හොඳයි....මම ඔච්චර දුරක් හිතුවේ නැහැ. මම සැස්ලිට් අයියව දන්නේ නැති නිසා ඒ ගැන හිතුවේ නැහැ. :sorry::sorry::sorry: එයා කලින් රේඩියෝ වැඩසටහන් කරපු නිසා ඒ ඔස්සේ එයාට ගෞරවයක් දෙන්න පුළුවන් අවස්තාවක් විදිහටයි මේ යෝජනාව ඉදිරිපත් කලේ..
  5. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    සංවේදී අවස්තාවක් නේ.....:(:( ටිකක් කල් අරගෙන හරි කමක් නැහැ.... කිඹුලා අයියා කැමති වෙයිද ? :confused::confused:
  6. Dodo Mahaththaya

    baby snake in my room

    :lol::lol::lol::lol::lol:
  7. Dodo Mahaththaya

    baby snake in my room

    සතාගේ විස්තර සහ හඳුනා ගැනීම් කරුණු ඔක්කොම හරි....සමහර විට පින්තුර මාරු වෙලාද දන්නේ නැහැ...මුදු කරවලා සහ තෙල් කරවලාගේ ප්‍රධානම වෙනස තමයි සුදු හරස්පටි, මුද්දගේ හරස් පටි පළලින් වැඩියි, හැබැයි දෙක දෙක වගේ ලඟින් පිහිටන්නේ.ඒ වගේම මුදු කරවලාගේ සුදු පටි දීප්තියෙන් වැඩියි. කැපිලා පේනවා.හැබැයි මුදු කරවලා...
  8. Dodo Mahaththaya

    වැසි නාවොත් චෙන්නායි...?

    Third world war.... Not petroleum, no nukes no other energy source....... It's all about Water...pure drinking water. :(:(:(
  9. Dodo Mahaththaya

    baby snake in my room

    කෝලම් අයියේ, ඔයාගේ පින්තුර කෝට් කරන්නේ නැහැ...ඔය පලවෙනි පොටෝ එකේ ඉන්නේ මුදු කරවලා, දෙවෙනි එකේ ඉන්නේ තෙල් කරවලා. :yes::yes::yes: මුද්දගේ සුදු ලයින් දෙකක් තියෙනවා. තෙල් කරවලාගේ ඈතින් ඈත එකයි පිහිටන්නේ ඔය අළු රදනකයා සහ කරවලුන් වෙන් කරලා අඳුර ගන්නේ කොරල වල තියෙන ශඩාශ්‍ර හැඩයෙන් සහ කරවලුන්ගේ කඳයි...
  10. Dodo Mahaththaya

    පහේ ශිෂ්‍යත්වේ සාපෙ විශිෂ්ටයන් තේරීම් මි

    Good move.... මිනිස්සු accept කරන එකේ අවුලක් තියෙනවා. අපේ රටේ මිනිස්සුන්ට මේ සංකල්ප ලේසියෙන් දිරවන්නේ නැහැ.. ඒක නිසා ඔව්ව පොල්ලෙන් ගහන්නා වගේ නොකර පොඩ්ඩ පොඩ්ඩ සමාජගත කරන්න ඕනේ...ශිෂ්‍යත්ව විභාගය උනත් හොඳ පැති ගොඩක් තියෙනවා... ඒ වගේම රටේ අධ්‍යාපන පහසුකම් වල විෂමතා නැති කරන වැඩපිළිවෙලක් හරියට...
  11. Dodo Mahaththaya

    baby snake in my room

    Rummy 678 රුමියා උඹ දාලා තියෙන පොටෝ එකේ ඉන්නේ කුණකටුවා / පොලොන් තෙලිස්සා කියන්නෙත් උටමයි.... පොළඟාගේ පුල්ලි ඔයිට ටිකක් වෙනස්.... :yes::yes::yes:
  12. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    :love::love::love: ඔන්න ඔයාලගේ අදහස් තමා අයියේ ඕනේ කරන්නේ.... :yes::yes::yes:
  13. Dodo Mahaththaya

    මේ ටික හොයලා දෙන්න

    තියෙන පොග්රෑම් ගැන නම් දන්නේ නැහැ...හැබැයි ලොකු කලෙක්ෂන් එකක් නම් නැහැ.
  14. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    Any Suggestions ? :confused::confused::confused:
  15. Dodo Mahaththaya

    mishika_uthpala

    Fitness Curvy..... මහත කෙල්ලන්ගේ ෆැන්ටසිය :D:D:D
  16. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    මේ ලඟකදී අන්තරා වුනා......අසනීපෙන් උන්නලු කාලයක්.:sorry::sorry: http://www.elakiri.com/forum/showthread.php?t=1902053
  17. Dodo Mahaththaya

    මේ ටික හොයලා දෙන්න

    රූපවානියේ ගියපු වැඩසටහන් නම් සංස්ථාවට ගිහින් DVD සල්ලි වලට ගත්ත හැකි...කෝල් එකක් දීලා අහල බලන්න.
  18. Dodo Mahaththaya

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    Generally not supporting the Indian team....:rolleyes::rolleyes: But No Allah's boys :no::no::no:
  19. Dodo Mahaththaya

    සැස්ලිට් අයියා වෙනුවෙන්...

    මේ ගැන පරණ සාමාජිකයන්ගේ අදහස් මොනවද ? ඒ මිනිස්සු තමා මේ අදහස හොඳද නරකද කියන එක තීරණය කරන්න ඕනේ... දත් කිඹුලා, තරිඳු MJ , ගමයා , හෂාන් dis ඇතුළු පරණ එළකිරි රේඩියෝ ටීම් එකේ කට්ටිය මොකද කියන්නේ ? :confused::confused::confused:

    No contents