සිරාවට....මම ඔය ක්‍රීඩකයන්ගේ විස්තර නම් ලොකුවට දන්නේ නැහැ බන්....
FIFA එකේදිත් බෙල්ජියම් ක්‍රීඩකයෙක් ගැන ඔහොම ලොකුවට කතාවක් ගියා. ෆේස්බුක් ආටිකල් එකක් කියෙව්වා.
පොඩි කාලේ ලක්බිම - සමුදුර අතිරේකයේ ලිපියක් තිබ්බා, ඔය විරේන්ද්‍ර සෙවාග් එහෙමත් සෑහෙන දුක් විඳලා ඉස්සරහට ආපු මනුස්සයෙක්.මිනිහගේ ජීවිත...