රත්තොට ටවුන් එකෙන් ඉස්සර ඉලුක්කුඹුර බස් එකක් ගියා උදේ...මොරගහකන්ද ප්‍රොජෙක්ට් එක නිසා කාලයක් ඒ බස් එක වෙලාවල් වෙනස් වුනා.
දැන් නම් කොහොමද දන්නේ නැහැ....
රිවස්ටන් පාර නම් දැන් අලුතින් හදල තියෙන්නේ.
පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යනවා නම් හොඳම විදිහ තමයි පාන්දර නුවරින් මාතලේ කෝච්චියේ ගිහින් උදෙන්ම තියෙන...