පසුගිය දිනෙක වත්තල පෞද්ගලික රෝහලකට ඈතුලු වූ මට වම් පසින් සිටි පුද්ගලයකුගේ දුරකථන සංවාදයකට සවන්දෙන්නට හෑකියාව ලෑබිනි.එය එතරම් හොඳ දෙයක් නොවුනත් සංවාදයේ ඈති ගෑඹුරු තෑන් හිතට කා වෑදුන නිසාම සවන් දීගෙන සිටියෙමි.
*සල්ලි එවන්න
*ඊළඟ බස් එකේ ඩ්රයිවර්ට දෙන්න
*මම ගුණසිංහපුරෙන් ගන්නම්
ඔවෑනි වාග් මාලාව...