තොපිට හෙනම ගහනවා

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    දන්නේ නැති නිසා අහන්නේ... එතකොට අර නිදහස් කරපු 4 දෙනා නිදහස් කරල තියෙන්නෙ දෙමල ඩයස්පෝරාවට ඕනි නිසාද?
    :P
     
    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    එකයි දුන්නේ බය්යෝ ටික අනාතයි... මෙන්න අප්සට් එකට මගේ රෙප් කපනව හොරෙන්... පව්... පොයින්ට් එකෙන් වරෙන් නිකන් ගූවැඩ නොකර...

    1zzstwo.jpg
     
    • Like
    Reactions: Ayeshlive

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    නිව්ස් එක හරියට කියවපන් ගූ බයියෝ සෙට් එක...

    34nf8yd.jpg
     
    • Like
    Reactions: waca

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ”…..අවසාන වශයෙන්….
    සිහියක් හෝ ලැජ්ජාවක් ඇති මිනිසුන්ගෙන් ඇසිය යුත්තේ…
    රටේ මහාමාර්ග විදුලිබල නිවාස වැනි ප්‍රාථමික අවශ්‍යතා පමණක් නොව නගර අලංකරණය වැනි ද්වීතීක සංවර්ධනයද පිම්මේ කරමින්… වරාය ජලාශ විදුලි බලාගාර වැනි යෝද ඉදිකිරීම් පවා අඛණ්ඩව සිදු කරමින්… ඇමරිකානු ඩොලරය 133 ක උපරිමව පවත්වා ගනිමින්… මුන් කියනා ලෙස ”’මහා පරිමාණ හොරකම්”’ කරමින්… රටේ ආර්ථික වර්ධනය ඉහළින් පවත්ව ගත් ‘මැදමුලන බයියා’….
    ආර්ථික වර්ධනය බිද දමමින්… රුපියල ඩොලරයට අනුව 138.5 දක්වා ඇද දමමින්… ද්වීතීක තබා ප්‍රාථමික සංවර්ධනයට පවා ෆුල් ස්ටොප් තැබූ… කුරුඳුවත්තේ ටොයි පකීර්ලාට වඩා..
    ඇදහිය යුතු ‘විශ්ම කර්මයෙක්’ නොවේද….????? ….”
    :yes::yes::yes:
     
    උඹ 138.50 ටද ඩොලර් එක ගන්නේ...:D කවුද ගූකන බයියෙක්ද ඩොලර්ස් උඹට විකුනන්නේ??

    2v3m2ys.jpg
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    උඹ 138.50 ටද ඩොලර් එක ගන්නේ...:D කවුද ගූකන බයියෙක්ද ඩොලර්ස් උඹට විකුනන්නේ??

    2v3m2ys.jpg

    ඔව් යකෝ මුන් මොන ලෝකේ ඉන්න උන්ද මන්ද බන්:frown::frown: . මමත් දුවගෙන ගිහින් බැලුවා .:angry::angry:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අයියෝ නැහැ.. උඹ රාජපක්ෂ මතක් කරලා නැහැ.. උඹ රාජපක්ෂව බලයට ගෙන්න පනික්කි කම් කරන හින්ද මේකත් උඹලගේ එක වෑයමක් කියල හිතුන.. එහෙම නෙවෙයිනම් සමාවෙයන්.. කෝකටත් කියල මේ නිලධාරියා ගැන උඹට දුක හිතිලා මේ ත්‍රෙඩ් එක දැම්ම කියල උඹ කියනවනම් උඹේ වැදූ මවු පල්ල කියල මේකේ දිව්රලා දැම්මොත් මම පිලිගන්නවා උඹ මේක දැම්මේ මේ නිලදාරිය ගැන අනුකම්පාවෙන් කියල ..

    මට රාජපක්ෂ මතක් උනේ ප්‍රභාකරන්ගේ මිනිය මුහුදට දාපු තැනින් හොයාගෙන ඇවිත් හරි නැවත බලය ගන්න දත කන නිසා..:lol::lol::lol:

    කෝ මේ දිල්වාලේ දුලහානියා :lol::lol::lol::lol:...... කෝ මම මේ අහපු දේට උත්තර ලැබුනේ නැහැනේ...කක්ක ගොඩේ ලිස්සල වැටිලද ඉස්පිරිතාලේ නවත්තලද මන්ද..:oo::oo:...:lol::lol::lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙතන වෙලා තියෙන්නේ මේකයි..දැන් බලය තියෙන කට්ටිය මේ සිද්ධිය සාධාරණීකරණය කරන්න දඟලනවා..බලය නැති පිරිස මේක අසාධාරණයි කියලා කෑගහනවා..බලය නැති කට්ටියට බලය තිබුන කාලේ සහා බලය දැන් තියෙන කට්ටියට බලය නැතුව තිබ්බ කාලේ මේ සිද්ධිය වුනානන් ඒත් මේ ටිකමයි..මේ සිද්ධියෙන් දේශපාලනමය වාසි ගන්න හදන්න එපා..මේ වැරදිකාරයා තමන්ගේ පෞද්ගලික තරහක් පිරිමහගන්න හරි පෞද්ගලික ලාබ ප්‍රයෝජන පිණිස හරි නෙමෙයි මේ සිද්ධියට සම්බ්න්ධ වුනේ..අපි වෙනුවෙන් මේ රට වෙනුවෙන් මේ දේ කරන්න සිද්ධ වුනේ..ඒ නිසා මේ වෙලාවේ අපි උත්සාහ කරන්න ඕනේ අපේ රණවිරුවා බේරගන්න..:)
     
    • Like
    Reactions: polwattacom

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    kcTsuVM.png

    ලෝල්ලද නැද්ද කියල උබේ අම්මගෙන් අහපන් හුත්%ගේපුතෝ
    උබේ අම්ම බඩුව කියල මම මක් කොරන්නද
    බල්ලොන්ට පුක දිදී වටේ ගිය වෙසියෙකුට දාව උපදුන බැල්ලිගෙ පුතා :yes:
     
    Last edited:
    • Like
    Reactions: EK Boy

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ලොක්ක මේ තීන්දුව ගැන ප්‍රශ්න තියනවා තමයි.. එත් ඒකෙන් දේශපාලන වාසි ගන්න තරම් සක්කිලි වෙන්න එපා.. උඹලට මේ නිලධාරියා ගැන බින්දුවක්වත් අනුකම්පාවක් නැහැ.. උඹලට ඕන මේක උලුප්පල හරි රාජපක්ෂ බලයට ගේන වැඩපිළිවෙල සාර්ථක කරගන්න.. ඔය තරම් සක්කිලි මට්ටමට වැටෙන්න එපා..
    :yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ දිල්වාලේ දුලහානියා :lol::lol::lol::lol:...... කෝ මම මේ අහපු දේට උත්තර ලැබුනේ නැහැනේ...කක්ක ගොඩේ ලිස්සල වැටිලද ඉස්පිරිතාලේ නවත්තලද මන්ද..:oo::oo:...:lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    Jun 7, 2015
    107
    5
    0
    Me. Kattiya waraddak karalaa thiyenwa wage penwa ... Lrrp eken wunath podi unawa marala Mona gannada ..... Mahindage kaale meka ahala me theensuwa dunna nam .... Eka mahondata Honda na ..,.may be that's why they kept it silence....... We won the war ..... But we can not keep silence these kinds dirty works remain silent
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    මියගිය ත්‍රස්තවාදීන් සිවිල් ඇඳුමෙන් හිටියා කියමින් රණවිරුවන්ව පෝරකයට ගෙනියන මෙහමත් ආණ්ඩුවක් ලෝකයේ තිබේද?
    සරත් ෆොන්සේකගෙ කොළඹ මූලස්ථානයට කොටි කෙල්ලෙක් බෝම්බයක් අරගෙන ආවේ යුනිෆෝම් පිටින් නෙමෙයි. සිවිල් ඇඳුමෙන්. එදා ඒ කෙල්ල බෝම්බෙ පුපුරවන්න කලියෙන් අඳුනගෙන ඔලුවටම කුඩු වෙන්න තිබ්බනම්, ඒකිව මරපු සෙබලුන්ටත් සිවිල් ඇඳුමෙන් හිටපු ගැබිනි කාන්තාවක්ව මැරුවා කියල එල්ලුම් ගස් යන්න වේවි.

    Ahala thiyena prahneta uthara dunoth hodai ne
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කොතනද සොන්නයෝ මෙතන රාජපක්ෂයව ගාවලා තියෙන්නේ... තොපිට තමයි මේවගේ දෙයක් උනාම අපි කියද්දී රාජපක්ෂයව මතක් වෙන්නේ... අපි මතක් කරලා දෙන්න ඕනේ නෑ.. තොපිට ඉබේම මතක වෙනවා..:yes::yes::yes:
    අයියෝ නැහැ.. උඹ රාජපක්ෂ මතක් කරලා නැහැ.. උඹ රාජපක්ෂව බලයට ගෙන්න පනික්කි කම් කරන හින්ද මේකත් උඹලගේ එක වෑයමක් කියල හිතුන.. එහෙම නෙවෙයිනම් සමාවෙයන්.. කෝකටත් කියල මේ නිලධාරියා ගැන උඹට දුක හිතිලා මේ ත්‍රෙඩ් එක දැම්ම කියල උඹ කියනවනම් උඹේ වැදූ මවු පළල කියල මේකේ දිව්රලා දැම්මොත් මම පිලිගන්නවා උඹ මේක දැම්මේ මේ නිලදාරිය ගැන අනුකම්පාවෙන් කියල ..

    මට රාජපක්ෂ මතක් උනේ ප්‍රභාකරන්ගේ මිනිය මුහුදට දාපු තැනින් හොයාගෙන ඇවිත් හරි නැවත බලය ගන්න දත කන නිසා..:lol::lol::lol:

    කෝ මේ දිල්වාලේ දුලහානියා :lol::lol::lol::lol:...... කෝ මම මේ අහපු දේට උත්තර ලැබුනේ නැහැනේ...කක්ක ගොඩේ ලිස්සල වැටිලද ඉස්පිරිතාලේ නවත්තලද මන්ද..:oo::oo:...:lol::lol::lol::lol:

    :):):) කක්කා කෙසේවෙතත් දින 100 යේ උඹලා ගූ නාපු හැටි හැමෝම දැක්කා...:lol:
    :)උඹේ ප්‍රශ්නෙට උත්තරේ අපේ හමුදාවේ කොල්ලන්ට , සිංහල ජාතියට සිද්ධ වෙන සිද්ද කරන පොන්න වැඩ වලට අවන්කවම දුකයි.. මේ ත්‍රෙඩ් එක දැම්මේ මේ කොල්ලා වෙනුවෙන් සහ රට ජාතිය බේරලා දුන්න උන් වෙනුවෙන්... මගේ අම්මා පල්ලා... !