නිශාන්ත රණතුංගය:angry::angry: ඇරෙන්ඩ අනික් උන්ට මුකුත් කියන්ඩ බැ බන් . සමහර තැන් වල උන් ගත්ත තීරණ වැරදි ඇති:(:( . එත් බන් අපි කව්රුත් අංග සම්පුරණ නැනේ බන්. අතපත්තු , වාස් , මයියා , සංගා , සනා මුන් ලංකාවේ ක්‍රිකට් වලට ගොඩක් දේවල් කරපු උන් . මුන් නිසා අපි මැච් කියක් දින්නන්ඩ් ඇත්ද . :yes::yes:
T20...