මචන්ලා මට කොටු 5යි,
රෙප් - 400+
අද තමයි මචන්ලා වැඩිවුනේ,
මගේ පෝස්ට් වලට උපදෙස් දුන්නු ,නග්ගලා ගත්තු , share කරපු ,රෙප් කරපු බම්ප් දුන්නු හැමෝටම ගොඩක් තෑන්ක්ස්.
:love::love:
එළකිරියට ජය වේවා.
:love::love:
මගේ රෙප් 300+ වුණ වෙලාවෙත් මට + කරපු හැමෝටම මම 3+ ගානෙ දුන්නා, ඔන්න මචන්ස්ලා මේ පාරත් ඒක...