රියල්_ටයිම්_යුනිකෝඩ්
මචං වින්ඩෝස් සෙවන් වලනම් Control Panel එකට ගිහින්, ඒකේ තියෙන් Region and Language ඕපන් කලාම එන වින්ඩෝ එකේ Keyboards & Languages ටැබ් එකේ "change keyboards" button එක ක්ලික් කරන්න.
ඒකේ ජෙනරල් ටැබ් එකේ Installed Services කියන කොටසේ තියෙන ADD බොත්තම ඔබන්න
දැන් ඒකේ පහළටම ගිහින් සිංහල කියන එක ඉස්සරහ තියෙන + ක්ලික් කරලා ඒකේ තියෙන Sinhala - Wij 9 සිලෙක්ට් කරන්න.
ඊට පස්සේ දකුණු පැත්තේ තියෙන Preview එක ක්ලික් කලාම Keyboard Layout Preview කියන එක එයි.
මං හිතන්නේ උඹට ඕන ඕක වෙන්නැති.