1. xengine

    Preferential Votes ❌ General Election 2024

    Pora nam paw ban
  2. xengine

    Preferential Votes ❌ General Election 2024

    අපෝ අජිත් පී පෙරේරා ඇවිත් ද?
  3. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    එහෙම බලද්දී සිලින්ඩරෙන් ආවා ඔක්කොම පොහොට්ටු කාරයො නේද? ඩයි හාර්ඩ් යූඇන්පී උන් ඡන්දෙ දීලා තියෙන්නේ පොහොට්ටු කාරයො ටිකක් පාර්ලිමේන්තු යවන්න. සංසාරේ බං
  4. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    ඔමාය දැන් බඩ්ඩ වෙලාද මන්ද. වෙනම ලයින් එකක යනවා පේනවා
  5. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    සුමන්තිරන් නැති එක අව්ල් තමයි.
  6. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    රනිල් කරපු රෙද්දක් නැහැ බන්. රනිල් කියන්නේ මහින්දගේ ප්‍රොක්සියක් නේ.
  7. xengine

    සජිත් ප්‍රේමදාසට ආසනේ නැති වෙලා කියන්නේ ඇත්ත ද?

    පුළුවන්. තාත්තා ජීවතුන් අතර හිටියා නම්.
  8. xengine

    Tharakaf වෙනුවෙන් අපි

    මතක බන කීයටද?
  9. xengine

    පර්කින්සන් වල‍ට බෙහෙත් කරන කෙනෙක් දන්නවද

    පාකින්සන් කිව්වම මතක් වෙන්නේ. ෂර්ලොක් හෝම්ස් පොත් මචං. බම්ප්
  10. xengine

    ලංකාවේ ඉදිරියේදී නැති වෙන විධායක ජනාධිපති ධුරය Bid to Abolish Presidency- Pakir Sharma

    උඹලට මේ වෙච්ච වැඩේ නම් වනේ වන හතුරෙකුටවත් වෙන්න එපා. :lol: ඊළඟ චන්දෙ එනකන් පිනක් දහමක් කරගනින් මචන්. ඊගාව ආත්මෙවත් එක එකාට අතපාලා කියක් හරි හොයාගන්න නොවෙන ගානට.
  11. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මට හිතෙනවා සිරිපාලය, හරින් නැතුව චාමර ගොනා ආව එක හොඳයි කියල. නැත්තන් සිරිපාලයල එහෙම හිතන් ඉන්නේ උන්ට FD තියෙන්නේ කියල .
  12. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    මු ටිකක් පතෝල ඩයල් එකක් නේ ද ? හොඳත් නැති නරකත් නැති ? හමයි මු කතා කරනවා අහන් ඉන්න පුළුං එකෙක් .
  13. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    නින්ද ගියා බෝක්කල! හම්මෝ 2/3ත් ඇවිත්!
  14. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    උතුරේ ජනතාව දිගු කල සහෝදරත්වයේ දෑත් , අප යලි කිසිදා අත්නොහැරීමට වගබලාගත යුතුමය
  15. xengine

    🔴🔴LIVE : මහමැතිවරන චන්ද ප්‍රතිපල 2024 🔴🔴

    අන්න යන්තන් එකක් දිනලා !

    No contents