එහෙනම් අපිත් යන්න කියල කොල්ලනේ. . ඔෆිස් ටයිම් එකේම කලේ චන්දෙ බලපු එක

ලංකාවට ජයවේවා.

AKD මේ රත්තරන් බන්දේසියක තියල හම්බුනු 2/3 ජනවරම රටේ හිත සුව පිණිසම,රටේ යහපත, දියුණුව පිණිසම පරෙස්සමෙන් පාවිච්චි කරාවි කියල විශ් කරමු. කාලකන්නි සෙට් එකක් එලියට විසි උණු එකට එකෙන්ම සතුටුයි.ජයවේවා බෝයිස්.