උඹ බෞද්ධ ද හින්ඳු ද ඉස්ලාම් ද කියන්නනන් දන්නෙ නෑ, ඒ කොහොම උනත් උඹ කියන කතාව නන් ඇත්ත.ඒත් අපේ මේ ඇඟපුරා මොළේ තියෙන, "අපි සිංහල බෞද්ධ"යැයි කියාගන්නා ගොඩක් එවුන්ට මෙව්ව කියල වැඩක් නෑ. උන් යන්නෙ අනිත් ජාති, ආගම් හදන්න, ඒත් පන්සිල් පද 5 වත් රකින්නෙ නෑ.මෝඩයො.
දැන් බලපන් මේ ත්‍රෙඩ් එක ඇතුලෙම කීදෙනෙක්...