දහම්_පඬුර

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
සබ්භ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධාන සාසනං





සියලු පව් නො කිරීමද
කුසල් වැඩීමද
පිරිසිදු සිත් ඉපදවීමද
මෙය සියලු බුදුවරුන්ගේ ඉගැන්වීමයි


:):):):):):)
 

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
bump එකක්වත් නෑ.කෝ දැන් ඔය සෑහෙන්න කෑගහන "අපි බෞද්ධ" යැයි කියාගන්නා සහෝදරයො ටික. ඒ කට්ටියට මෙවගේ දෙයක් promote කරන්න කිසිම උනන්දුවක් නෑ වගෙ.