1. James-Bond

    Meeyai Puusai.මීයයි පූසයි

    kiyevve nan ne.Any way congratz for the 14000th post:)
  2. James-Bond

    need big help

    puluvan bn:)
  3. James-Bond

    prasna ha pilithuru

    බුදු දහම අනුවත් අපි වඳුරන්ගෙන් පැවත එන්නව කියන වැරදි මතය සමාජ ගත වෙලා තියෙනව, ඒ චාල්ස් ඩාවින්ගෙ මතය මිසක් බුද්ධ දර්ශනය නෙවෙයි, ඒ මතය හරිගස්සන්න ඕනෙ වහාම.බුදු දහමෙත් කියන්නෙ එක්තරා ආකාරයක පරිනාමයක් ගැන තමයි.හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ දියුණු මනසක ඉඳන් පහල මනසකට(රාග, ද්වේශ, මෝහ ක්‍රමයෙන් වැඩිවෙන...
  4. James-Bond

    මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

    සිරාවට බන් මාත් මුල්කාලෙ ගියා ඕකට ඊට පස්සෙ අත ඇරිය.දැන් ඉතින් ඇත්තක් දැම්මත් ශුවර් නෑ:lol:
  5. James-Bond

    මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

    අඩෝ මම දැනුයි ලින්ක් එකට ගියේ සිරාවටම මේක අරන් තියෙන්නෙ ලන්කා ඊ නිවුස් එකෙන්නෙ.මෙව්ව දකිද්දි හිනාකාල මැරෙනව:lol::lol:
  6. James-Bond

    අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

    මහින්දගෙ අණ නිසා සරත් ෆොන්සේකව හිරේ දැම්ම කියන කතාවනන් බොරු තර්කයක්.පැහැදිලිවම නඩු විභාගයක් පවත්වල ඒ සාක්ශි අනුවනෙ ෆොන්සේකව හිරේ දැම්මෙ.හැබැයි ඉතින් බොරු සාක්ශි දීල ෆොන්සේකව හිරේ දැම්මද කියන්න මම දන්නෙ නෑ..හැබැයි ෆොන්සේකව නිදහස් කරන්න පුළුවන්නන් ලොකු දෙයක්.
  7. James-Bond

    මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

    ලසිත් මාලිංගට එරෙහිව මඩ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ. මෙහෙම තියෙනවනන් ඉතින් මේක බොරුකතාවක් බන්.ඇයි අර lankaenews එකේ හැම නිවුස් එකම මෙහෙමනෙ තියෙන්නෙ:lol::lol::lol:
  8. James-Bond

    මාලිංග,මහේල නුවන් අත්ඩංගුවට

    අපේ උන්ට තරඟයක් පාවා දෙන්න තරම් සල්ලි අහේනියක් නෑ බන්.එක ටුවර් එකකින් රුපියල් කෝටියක් විතර හොයනව, මම දන්න තරමින් ඕස්ට්‍රේලියන් ටෙලිවිශන් එකේ එහෙම කිව්වනන්:rolleyes: කියන්න ඇත්තෙ අපේ උන්ව මානසිකව වට්ටන්න.මොකද අපේ උන් ෆයිනල් ආවොත් කෙලවෙනව කියල උන් දන්නව
  9. James-Bond

    අපි_දේශද්‍රෝහීන්_ද? එතකොට

    මේක පෝස්ට් කරපු එක හොඳයි මචන්.lankacnews ආණඩුවට කඩේ යන සයිට් එකක් කියල කෑ ගහන උන්ට මෙක හොඳට බලාගන්න කියන්න ඕනෙ.මාත් මේ දැන් පෝස්ට් කරන්න හැදුව විතරයි මේක.
  10. James-Bond

    සත්‍ය ආදර කථාවක්

    කවුද දැන් ඔය කියන කොල්ල:P
  11. James-Bond

    මාලිංග_IPLසහ_අපි

    අර්ජුනගෙ අදහස්වල ක්‍රීඩාවෙන් එහාට ගිය දේශපාලනයක් ගැබ් වෙලා තියෙනව කියලයි මට හිතෙන්නෙ.හැබැයි ඉතින් මනුස්සය කියන සමහර කතානන් ඇත්තවෙලා තියෙනව.
  12. James-Bond

    ELECTRONIC HELP <<< NAND GATES!!

    Truth Table
  13. James-Bond

    ELECTRONIC HELP <<< NAND GATES!!

    මචං අර බල්බ් එක ගාවට ටිකක් ලොකු ප්‍රතිරෝධකයක් එන්න ඕනෙ නේද?
  14. James-Bond

    ELECTRONIC HELP <<< NAND GATES!!

    එළ එළ මේක තමයි
  15. James-Bond

    Dan mokada kiyanne - Diazkolla

    අනෙ මේ මෙන්න මෙහාට වෙලා ඉඳපන් බං:cool:.AUS මැච් එක දින්නත් නැතත් උඹ EK එන්නෙ නැතුව ඉන්න ඔනෙ නෑ:frown:.උඹ මුලින්ම කට වරද්දගත්තෙ නැත්තන් මේ මොනවත් නෑනෙ;)
  16. James-Bond

    Dan mokada kiyanne - Diazkolla

    ඇත්තටම බැලුවොත් උඹ තමයි මෙතන පොර ටෝක් දෙන්නෙ.ලංකාව පහලට දාල කතාකරල.සී.බී සීරීස් එකේ එක මැච් එකක් හරි දිනුවොත් ආය එළකිරි එන්නෙ නෑ කියල මෙතන පොර ටෝක් දුන්නෙ උඹ නේද මචෝ:rolleyes:?. උඹේ rep ගොඩක් කැපුනද?.හිටපන් මම උඹට rep+ එකක් දෙන්නන්:lol:
  17. James-Bond

    Sri Lanka Cricket 2012

    ah ela ela,ehenan bala bala indapan:)

    No contents