මෙහෙමයි මචන්,ඉංග්‍රීසි හරියට බැරි එවුන් තමයි ගොඩක් වෙලාවට සිංහලෙන් කතාකරද්දි ඒ මැදට ඉංග්‍රීසි වචන දාන්නෙ.උන් බොරුවට පෙන්නන්න හදනව "අපි ඉංග්‍රීසි දන්නව"කියල.උන්ට තනිකර ඉංග්‍රීසියෙන් කතාකරන්න උනොත් ඒක හරියට කරන්නත් බැ.හොඳට අධ්‍යනය කරල බලපන්,ලංකාවෙ ඉංග්‍රීසි හොඳට දන්න/කතාකරන මිනිස්සු, සිංහල...