හිමි නැති පෙමකට...
මචන්ල මම Elakiri එකට නම් අලුත්.. ඒත් මේ Elakri එකේ ඉන්න බහුතරයක් ගොඩක් හිත හොද මචන්ල නිසා මගේ ජීවිතේ ගොඩක්ම හිතට දුකක් දැනුනු මේ කථාව කියන්න තීරණය කරා.. විසදුමක් බලාපොරොත්තුවෙන්… :(
මචන්ල මේක ආදර කථාවක් කීවොත් නම් නිවරැදී.. :love:
මේක ආරම්භ වෙන්නෙ මම ශිශ්‍යත්වෙ විභාගේ...