කුල් පාර්කින් ලොට්? මට මෙ සින්දුව දෙන්න කො COOLPARKINGLOT!! DEDICATION :-
Lets play by kristina maria :D(Canadian kellek )
මෙ සින්දුව පට්ට ඔයි. මෙකෙ ලිරික්ස් වලින් කියන්නෙ, කොල්ලට එන්න කියලා සෙට් වෙන්න ;) විඩයො එකෙත් එහෙමයි, අන්තිම වෙනකන් හිතන්නෙ එහෙම, එත් අන්තිමට තියෙන්නෙ වෙන එකක් :D...