1. h_abeysinghe

    NAYAGARA ALLA LIVE BALAMU !!!

    Night Video Captured by me :) tL4IPO-jobo
  2. h_abeysinghe

    NAYAGARA ALLA LIVE BALAMU !!!

    Ela ela :) Rep+ :) lassanama thanak :) menna me December (Winter eke) Night giyapu welawaka gattha pics :) it was soo cold... (-15c).. + Freezing Rain... couldn't take that much pics cz of da weather !!! but it was awesome ♥ :-
  3. h_abeysinghe

    Do you remember these Hilarious Commercials???

    පට්ට ඇඩ් ටික, කාගෙවත් ලග තියෙද අර සෙලින්කො ඇඩ් එක?? "හෙට දවසෙ විරයො අපි තමයි.." වගෙ එකක්... මට මතකයි එ කාලෙ(මං 2-3 ඉද්දි අපිට එ සින්දුව පාඩම් කරා :P ) මට එකෙ English එක නම් හම්බඋනා vXS-eFM93yc
  4. h_abeysinghe

    20GB Coloud Storage 1කක් නොමිලේ...... Google Drive වගේද මේවා :P

    mama nam oka godak kalin danagena hitiya, eth Use kare nae.. mama USe karane Google Drive and SkyDrive.. :) Google eke 5GB, SKydrive eke 7GB and ow machn Skydrive eke Discount scene ekak tibba isshara ... eken Free 25GB godak ayata Hambauna.. mata ganna bari una :(
  5. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඇයි අර කොහෙද ගිහින් ලමයෙක් හදාගෙන අවෙ?? :eek::eek:
  6. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අර එලකිරි Andriod ඇප් එකෙ ඇඩ් එක නම් පට්ට ඔයි!!! ඇප් එකත් පට්ට එ වගෙම ඇඩ් එක නම් මැක්සා
  7. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    අහ් මෙයා ඇවිත් නෙ :D කොහොමද අලුත් ළමයා?? දැන් නම දැම්මෙ මොකක්ද??
  8. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    මොකක්ද යකො මෙ සින්දුව:eek::eek: හෆො සින්දු කනො!!! කව්ද කියන්නෙ?? මෙකා චින්තියාව කොපි කරන්න ගිහින්, හරි ගිහින් නැ වගෙ
  9. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    :shocked: සරමෙ නෙමෙයි යකො, සෙරම :sorry::sorry: :growl::growl: උබ තමා EDIT කරලා තියෙන්නෙ
  10. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ලොල් මෙහෙ නම් අද රෙකොඩ් එකක්.. මෙ කාලෙට වෙනදා තියෙන්න ඔනෙ, -15c to 0c එත් අද +14c අවුරුදු ගානකින් එ වගෙ උනෙ... හිම සෙරම දියවෙලා :sorry::sorry:
  11. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    කලු කෙල්ල... එන්න අපි radio අහමු
  12. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ලොල් ඔව් ඔව් කලෙකින් තමා :) කොහොමද!!! අපි නම් සිතලෙ ඉන්නවා ;)
  13. h_abeysinghe

    2013 Jan 13 -ElaKiri Radio ! - MusiC is Life with Hashan dis

    ඔන්න මාත් අවො :) එලො!! හාශාන් අයියාට අපිව මතකද මන්දා :P කැනඩාවෙ අයට ගුඩ් මොර්නින්.... ලංකාවෙ අයට Good Afternoon... :) වැඩිය කමෙන්ට් දාන්න වෙන්නෙ නැ, එත් රෙඩියො අහන් ඉන්නෙ :) ඉලග සින්දුවට එකතු කරගනන්වා .... SANDDUN, MAL BABA,coolparkinglot,ANURU,Kasun k,AWRORA,GOMI AKKI,Patiya aiya...
  14. h_abeysinghe

    Windows Phone අලුත් Game එකක්

    ela ela meka Windows phone 8 ekata support da?? Lumia 920 eke inne man search kara eke tiyenwa ekak Publisher :- Reform Info Tech?? ekada??
  15. h_abeysinghe

    2012 Dec 30 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

    කට්ටිය එහෙනම් මන් යනවා, නලා කන්න ඔනෙ :) බඩගිනියි ඔයි :P පොස්ට් 111 ගැහුවා මෙකෙ එක නිස මං කමෙන්ට් කරන්නෙ නැ, එත් රෙඩියො අහන් ඉන්නවා සොමෙ අයියා අපි ගියා එහෙනම්.. ලංකාවෙ අයට සුබ රාත්‍රියක් :) එ වගෙම හෙට උදාවෙන නව වසර සතුටෙන්, කිරෙයෙන් පැනියෙන් ඉතිරෙවා :) බුදුසරණයි

    No contents