ඔය පොට් දෙකෙන්ම බීලා තියෙනවා job පටන් ගත්ත කාලේ
Sanara ද මොකද්ද එකේ toilet එකක් නෑ, රෙද්දක් දාල තියෙන්නේ කාමරේකට
රත්නගිරියේ මීයෝ දුවනවා , හැබැයි ඉතින් ඉස්සරත් පට්ට budget
Sanara ,ඔකේ seafood plater එකට දාන දාන මාළු එහෙම බයියෝ නෑයෝ නාපු ඇලෙන් අල්ලන එවලු
ඔය ඔක්කොටම වඩා හොඳයි නේ බන් NAVY එකෙන්...