කාලයක් තිස්සේ බලන් හිටිය thread එකක් . නියමයි මචන් :yes::yes::yes::yes:
මට නම් හිතෙන්නේ කොච්චර බලන් ලක්ෂ 20ට 30ට තියෙන වැන් අඩු වෙන එකක් නැ . මොකද 1995 -2002 nissan caravan හොයන එකෙක්ගේ purpose එකයි KDH හොයන එකාගේ purpose එක වෙනස් . මොකද මේ වාහන වල ගණන් වලත් ලොකු gap එකක් තියෙනවා. එක නිසා...