මේ මගේ කලින් කෙල්ලගේ පවුලේ වෙච්ච සීන් එකක් .
කෙල්ලගේ අක්කගේ බැඳලා ඉන්න අය්යගේ මාමද කොහෙද නැති උනා හැටන් පැත්තේ . අක්කලා පානදුර
මැරුණ දවසේ මම කෙල්ල එක්ක අක්කලාගේ ගෙදර ගියා. මම හිතුවේ අපි යද්දීම කට්ටිය මල ගෙදර ගිහින් ඇති කියලා . මොන පිස්සුද
මුන් මල ගෙදර යන්න plan කරනවා හරියට ට්‍රිප් එකක් යන්ඩ...