ශ්රී_ලංකාවෙ_අභිමානය..........
:angry:සහෝදර වරුනි මම අද කියන්න යන්නෙ අවුරුදු 1000 කට පෙර ලංකාවෙ මිනිස්සු ධීවර කම කල ආකාරය ගැනයි.:angry:
මේක ගොඩක් වැදගත් වෙවි ඉතිහාසය හදාරන යාලුවන්ට.
:rolleyes:මිනිස්සු මස් මාලු කන්නෙ සැහෙන කාලයක ඉදල
අවුරුදු ලක්ශ හය කට පෙර ලංකාවෙ සිටි හෝමෝඉරෙක්ටස් මානවයා...