සිරිධම්ම_හිමි

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ ගැන විවාවදයක් නෑ බ්‍රදර් මටනම්
    කෙනෙක්ගේ මතයක් තව කෙනෙක්ට බලෙන් වෙනස් කරන්න බෑ
    ඔයා මේකට කැමතියි මේ දේවල් ඕකේ කියනවානම් මම කියනවා මම මේවට කැමති නෑ මේවා මහායාන දර්ශනේ කියලා
    ඔයාට බෑ මාව වෙනස් කරන්න එවගේම මට අවශ්‍ය නෑ ඔයාගේ අදහිල්ල බිදින්න
    එක හින්දා ආගම සම්බන්ධව තමන්ට හිතෙන විප්ලවවාදී දේවල් මේ වගේ ෆෝරම් වල දාන කොට 2ක් නෙමේ 10 පාරක් හිතන්න
    ඔයා බුද්ධාගමේනම් උඩබලාගෙන කෙලගැසීමක් වගේම ඔයා වෙනත් ආගමක මුලධර්මවාදියෙක්නම් මේ කරන්නේ මහාම මහා තුප්පහි වැඩක්
    අනවශ්‍ය දේවල් ප්‍රෝෙමා්ට් කරලා බුද්ධාගම කෙලසන්න එපා යාලුවා

    බුදු සරණයි ඔයාට
     
    nuwa_sl

    Member
    Jun 13, 2011
    69
    2
    0
    මේ වගෙ දෙවල් මචන් හාමුදුරු නමකට උචිත වැඩ නෙමෙයි.
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    silwath hamuduru kenek kawadawath ohoma inne na.. normal kenek hitiyai kiyamu.. dan meya kiyanne meya sakrudagami wela kiyalane.. mona boruda ban... ehema kenek me widihata siwurata agaurawa karanne na :no:

    එය ආහාර පාන මතද,ඇසුරු කරන පුද්ගලයා මතද රදා නොපවතී.

    but hasirima matha randaa pawathi :rolleyes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    දාරුචිය රහත් වෙනකම් අදන් හිටියෙ දර . ඒ කියන්නෙ උන් වහන්සෙ සොවාන් , සකෘදගමි , අනගමි පල වලට පත් වෙද්දිත් අද්ල ඉදන් තියෙන්නෙත් දර. එ කියන්නෙ දැන් එ පල වලට පත් වෙන්න අදුම ප්‍රෂ්නයක් නැ. ඉතින් එ පලවලට පත් උනත පස්සෙ මොන අදුම අන්දත් මොකො.
    අහල නද්ද රහත් වෙලත් "වසලයො" කියල මිනිස්සුනට කතා කල රහතන් වහන්සෙ කෙනෙක් ගැන. එ වගෙම සොවන් තත්වයට පත් වෙලත් බීලා වටිලා හිටිය සරාකානි ගැන. අනිත් කෙන විෂකා. අවුරුදු 7 දි සොවන් උන ඇය අන්දෙ වටින සලු පිලි.ගෙලෙ දාගෙන හිටියෙ 84,000ක් වටින මෙල පලදනවක්. ඇය විවහ උනා. දරුවන් හදුවා, මුනුපුරෙක් මිය ගියහම තෙත හිසකය අතිව අඩාගෙන බුදුන් වහන්සෙ හොයගෙන ගියා. මෙ වගෙ බෞතික දෙවලින් අපිට කෙනෙක්ගෙ අද්යත්මික තත්වයක් මනින්න බැ.
    බුදුන් වහන්සෙ උපාලි සුත්‍රයෙ දෙෂනා කරලා තියනවා "කිසියම් පතිපදවක් තුලින් හිත නිවෙනවානම්, අවබොදයට පත් වෙනවනම් එය සැබැ විනයයි". ඒ අනුව හොදටම පහදිලි වෙනව සීවුරක් අන්ද කියලා අවබොද වෙන්නෙ නත්නම් එය සැබැ විනය නොවන බව හා කලිසමක් අදලත් අවබොද වෙනවනම් එ සබ විනය බවත්.
    අනෙක මුල් බුදු සමයෙ ඔය කිසිම නීතියක්, විනයක් ථිබුනෙ නෑ.

    එය පසුකාලිනව රහතන් වහන්සෙලා ක්‍රමක් ක්‍රමයෙන් අදු වෙද්දි විනය නීති අවෙ උන් වහන්සෙම තැනකදි කියනවා. " දැන් රහතන්ලා අඩුයි, නීති වඩි කියලා "
    ඒකෙන්ම පැහදිලි වෙනව නීතිය අවෂ්ය වන්නෙ එ පලවලට පත් උන , අවබොද කරගත් අය නති තාක් පමනි....
    ටිකක් බුද්දියෙන් හිතන්න. තෙරුවන් සරනයි !

    හිස බු ගැම හො නොගැම විමුක්තියට බාදාවක් නැ. එක් එක් අය නිවන සොයාගන්නෙ තමන්ට අවෙනික විදිහට. නිවනට යන්න මේ ගන්න උත්සහයෙදි බෞතික දේට ඇයි ඔය තරම් වටිනකම් දෙන්නෙ.එක පාරටම රහත්වෙන්නත් සිත ඒ ඒ තත්ව වලට එන්න ඔනේ. එ කියන්නෙ සොවන් සක්කෘදාගමි අනාගමි රහත් වශයෙන්. ඒ ඒ කේනගේ පින හ කුසලය අනුව ඒක ඇහි පිය ගාන මොහොතක වෙන්න පුලුවන්. ඔයම පිලිගත්තානේ විමුක්තියට යන්න ගිහියෙකුට ඇදුම ප්‍රශ්නයක් නැ කියලා. එතකොට බික්ශුවක් ඒ තත්වෙට පත් වෙන්න සිවුරක් ඇදගෙනම ඉන්න ඔනේද? සිවුර ගලවලා අදනේ පිටින් හිටියොත් එ කෙනට මග ඵල ලබන්න බැරිද? ඒක හිනා යන කථාවක්නෙ. ඒ අනුව ඔයා කියන විදිහට මග ඵල තියෙන්නෙ තුන් සිවුරෙද? සිවුර ගලවලා පසෙකින් තිබ්බම නිවනත් ඒ එක්කම නැති වෙලා යනවද? ඔච්චර ත්‍රිපිටකය කියවපු ඔයාට හමු වෙලාම නැද්ද බුදුන් වහන්සේ තනි පට සිවුරින් අදනය පිටින් ඉදපු අවස්ථා... ඔය අහලා තියෙනවද මයිත්‍රි බුදුන් බුදු වෙන්නේ තමගෙ මාලිගාවේ කියලා. ඒතකොට ඔයාට විශ්වාසද උන් වහන්සෙත් ඇදන් ඉන්නේ තුන් සිවුරම කියලා... බුදුන් වහන්සේ දේශනා කරද්දිත් උන් වහන්සේට කථා හැදුවේ ඔය වගේ බෞතික දෙවල් අල්ලන්. ඒ උන්වහන්සෙගේ දේශනාව බොරු කරන්න කටත් බැරි උන නිසා. මුල් බුදු සමයේ විනය නිති තිබුනනන් මන් දැන ගන්න කැමති ප්‍රථම රහත් 60 නමට දාපු විනය නිති ටික... ඒ වගෙම මන් ඔයාට කියන්න කැමති මුලු ත්‍රිපිටකයම කියෙව්වත් කට පඩමේ තිබ්බත් නිවන් දකින්න බැරි බව... ඒ වගේම 999 මරලත් රහත් වෙන්න පුලුවන් බව...
    මන් ඔයගෙන් තව ප්‍රශ්න කිපයක් අහන්න කැමති බුද්ධ දෙශනාවට අනුව සන්ඝ යන වචනය පහදන්න? , බුද්ධ ශාසනේ කියන්නේ මොකක්ද කියලා කියන්න?
    පුලුවන්නම් සමන්ත්‍ර බද්‍ර ස්වාමින් වහන්සෙ කල දෙශනාවක් කොහේ හරි තැනක් බොරු කියලා ඔප්පු කරලා පෙන්නනන්න.

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    Nikam gon thread danna epa ban. Silwath kama manina eka sadakayak thamai andumath, e wagemai asuru karana ayath,

    Umba kiyana widiyata hamuduruwo denimak gahala hitiyath api piliganna oneda e hamduuruwo silwath kiyala, Kochchara silwath unath wedak ne Bahira penumen silwath kamata nogelapena dewal karanawanam

    me wage dewal wiwechanaya nokarana tharamata wena agam wala unta buddagamata niga karanna lesi me dewal eli karala min mathuwatawath me wage dewal novenna anith aya waga balaganna one. mewa viwechanaya nokaranawa kiyanne me wage jara weda karana unta udagedi deemak witharai
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    තේරුම් අරගෙන වැරදි හදා ගැනීම ගැනීම ගැන සන්තෝෂයි යාලුවා
    පිරිසිදු බුද්ධාගම ඉතිරිවෙලා තියෙනනේ මේ පුංචි රටේ විතරයි යාලුවා
    පුලුවන්නම් අපි එකවත් රැකගන්න උත්සහ කරමු
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දාරුචිය රහත් වෙනකම් අදන් හිටියෙ දර . ඒ කියන්නෙ උන් වහන්සෙ සොවාන් , සකෘදගමි , අනගමි පල වලට පත් වෙද්දිත් අද්ල ඉදන් තියෙන්නෙත් දර. එ කියන්නෙ දැන් එ පල වලට පත් වෙන්න අදුම ප්‍රෂ්නයක් නැ. ඉතින් එ පලවලට පත් උනත පස්සෙ මොන අදුම අන්දත් මොකො.
    අහල නද්ද රහත් වෙලත් "වසලයො" කියල මිනිස්සුනට කතා කල රහතන් වහන්සෙ කෙනෙක් ගැන. එ වගෙම සොවන් තත්වයට පත් වෙලත් බීලා වටිලා හිටිය සරාකානි ගැන. අනිත් කෙන විෂකා. අවුරුදු 7 දි සොවන් උන ඇය අන්දෙ වටින සලු පිලි.ගෙලෙ දාගෙන හිටියෙ 84,000ක් වටින මෙල පලදනවක්. ඇය විවහ උනා. දරුවන් හදුවා, මුනුපුරෙක් මිය ගියහම තෙත හිසකය අතිව අඩාගෙන බුදුන් වහන්සෙ හොයගෙන ගියා. මෙ වගෙ බෞතික දෙවලින් අපිට කෙනෙක්ගෙ අද්යත්මික තත්වයක් මනින්න බැ.
    බුදුන් වහන්සෙ උපාලි සුත්‍රයෙ දෙෂනා කරලා තියනවා "කිසියම් පතිපදවක් තුලින් හිත නිවෙනවානම්, අවබොදයට පත් වෙනවනම් එය සැබැ විනයයි". ඒ අනුව හොදටම පහදිලි වෙනව සීවුරක් අන්ද කියලා අවබොද වෙන්නෙ නත්නම් එය සැබැ විනය නොවන බව හා කලිසමක් අදලත් අවබොද වෙනවනම් එ සබ විනය බවත්.
    අනෙක මුල් බුදු සමයෙ ඔය කිසිම නීතියක්, විනයක් ථිබුනෙ නෑ.

    එය පසුකාලිනව රහතන් වහන්සෙලා ක්‍රමක් ක්‍රමයෙන් අදු වෙද්දි විනය නීති අවෙ උන් වහන්සෙම තැනකදි කියනවා. " දැන් රහතන්ලා අඩුයි, නීති වඩි කියලා "
    ඒකෙන්ම පැහදිලි වෙනව නීතිය අවෂ්ය වන්නෙ එ පලවලට පත් උන , අවබොද කරගත් අය නති තාක් පමනි....
    ටිකක් බුද්දියෙන් හිතන්න. තෙරුවන් සරනයි !

    හිස බු ගැම හො නොගැම විමුක්තියට බාදාවක් නැ. එක් එක් අය නිවන සොයාගන්නෙ තමන්ට අවෙනික විදිහට. නිවනට යන්න මේ ගන්න උත්සහයෙදි බෞතික දේට ඇයි ඔය තරම් වටිනකම් දෙන්නෙ.එක පාරටම රහත්වෙන්නත් සිත ඒ ඒ තත්ව වලට එන්න ඔනේ. එ කියන්නෙ සොවන් සක්කෘදාගමි අනාගමි රහත් වශයෙන්. ඒ ඒ කේනගේ පින හ කුසලය අනුව ඒක ඇහි පිය ගාන මොහොතක වෙන්න පුලුවන්. ඔයම පිලිගත්තානේ විමුක්තියට යන්න ගිහියෙකුට ඇදුම ප්‍රශ්නයක් නැ කියලා. එතකොට බික්ශුවක් ඒ තත්වෙට පත් වෙන්න සිවුරක් ඇදගෙනම ඉන්න ඔනේද? සිවුර ගලවලා අදනේ පිටින් හිටියොත් එ කෙනට මග ඵල ලබන්න බැරිද? ඒක හිනා යන කථාවක්නෙ. ඒ අනුව ඔයා කියන විදිහට මග ඵල තියෙන්නෙ තුන් සිවුරෙද? සිවුර ගලවලා පසෙකින් තිබ්බම නිවනත් ඒ එක්කම නැති වෙලා යනවද? ඔච්චර ත්‍රිපිටකය කියවපු ඔයාට හමු වෙලාම නැද්ද බුදුන් වහන්සේ තනි පට සිවුරින් අදනය පිටින් ඉදපු අවස්ථා... ඔය අහලා තියෙනවද මයිත්‍රි බුදුන් බුදු වෙන්නේ තමගෙ මාලිගාවේ කියලා. ඒතකොට ඔයාට විශ්වාසද උන් වහන්සෙත් ඇදන් ඉන්නේ තුන් සිවුරම කියලා... බුදුන් වහන්සේ දේශනා කරද්දිත් උන් වහන්සේට කථා හැදුවේ ඔය වගේ බෞතික දෙවල් අල්ලන්. ඒ උන්වහන්සෙගේ දේශනාව බොරු කරන්න කටත් බැරි උන නිසා. මුල් බුදු සමයේ විනය නිති තිබුනනන් මන් දැන ගන්න කැමති ප්‍රථම රහත් 60 නමට දාපු විනය නිති ටික... ඒ වගෙම මන් ඔයාට කියන්න කැමති මුලු ත්‍රිපිටකයම කියෙව්වත් කට පඩමේ තිබ්බත් නිවන් දකින්න බැරි බව... ඒ වගේම 999 මරලත් රහත් වෙන්න පුලුවන් බව...
    මන් ඔයගෙන් තව ප්‍රශ්න කිපයක් අහන්න කැමති බුද්ධ දෙශනාවට අනුව සන්ඝ යන වචනය පහදන්න? , බුද්ධ ශාසනේ කියන්නේ මොකක්ද කියලා කියන්න?
    පුලුවන්නම් සමන්ත්‍ර බද්‍ර ස්වාමින් වහන්සෙ කල දෙශනාවක් කොහේ හරි තැනක් බොරු කියලා ඔප්පු කරලා පෙන්නනන්න.

    මචං සමන්ත්‍ර බද්‍ර කියන නමේ තේරුම දන්නවද
    එ වගේම මහායාන බුද්ධාගම ගැන හදාරලා තියෙනවද

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    තේරුම් අරගෙන වැරදි හදා ගැනීම ගැනීම ගැන සන්තෝෂයි යාලුවා
    පිරිසිදු බුද්ධාගම ඉතිරිවෙලා තියෙනනේ මේ පුංචි රටේ විතරයි යාලුවා
    පුලුවන්නම් අපි එකවත් රැකගන්න උත්සහ කරමු

    aniwa machan bauddayo widiyata api e tika jeewitha kepa karala hari kala yuthui eth me wage weda karana aya wivechanaya kala yuthumai nethnam thawa kee denen me wage wenna uthsaha karaida danne ne. eka nisa meveni weda walata thitha thebiya yuthumai
     
    D.Madu

    Member
    Sep 26, 2011
    74
    4
    0
    ගෙදර ඉන්නෙ
    මේක ගැන ගොඩක් කතා කරා මීට කලින් එළකිරි එක ඇතුලෙ..ආයෙ ආයෙ කතා කරන්න දෙයක් තියෙනවද..සමහර විට ඔයා මුස්ලිම් හෝ වෙනත් ආගමක සොයුරෙක් වෙන්න පුලුවන්.මේක අපේ ආගමට අපහාස කරන්න දැම්ම වෙන්න පුලුවන්..කමක් නෑ.ඵල ඇති රුකට ගල් මුල් වදිනවා.දිගටම උත්සාහ කරන්න.. :lol:
    :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    දාරුචිය රහත් වෙනකම් අදන් හිටියෙ දර . ඒ කියන්නෙ උන් වහන්සෙ සොවාන් , සකෘදගමි , අනගමි පල වලට පත් වෙද්දිත් අද්ල ඉදන් තියෙන්නෙත් දර. එ කියන්නෙ දැන් එ පල වලට පත් වෙන්න අදුම ප්‍රෂ්නයක් නැ. ඉතින් එ පලවලට පත් උනත පස්සෙ මොන අදුම අන්දත් මොකො.

    [/COLOR]

    මචං තුන්දොර (සිත කය වචනය)සංවර කරගත්ත නැති කෙනෙක් කොහොමද බන් මේවිදියට ඇරියස් නැති මාර්ගඵ්ල ලබන්නේ
    අනික ලක්ෂ 500 ඔට්ටු දානවා
    එ සල්ලි උඹද සිරිධම්ම(තෙර)ට දුන්නේ
    නැත්නම් සල්ලි මැව්වද
    චෙක් කරලා පන්සලට ගන්නේ බණ කියන්න ( එ මොන ප්‍රතිපදාවෙන්ද)
    අර කොල්ල සිවුර ඇදගත්තාම මේ සිරිධම්ම (තෙර) ෆෝටෝ ගහනවා(එකද හික්මීම)
    ත්‍රිෙකා්ටික පාරිශුද්ධ ශිලය අමු අමුවේ කඩනවා බ්ත්තර කකා(එකද සංවරකම)
    ගෞතම බුද්ධ ශාසනේට අභියෝග කරලා මහායාන දර්ශනේ අනුව මෛත්‍රඅ බුදුන්ව ප්‍රෙමා්ට් කරනවා(එතකොට මෙයා ථෙරවාදිද)
    සමන්නත්‍රබද්‍ර කියන්නේ බුදුන්ට කියන තවත් නමක්(එතකොට මෙයා බුදුන්ට සමානද)

    තව ඕනෙද....?

    මචං බයිලා නොකියා වැඩක් බලගාගනින් බන්

    meke inna samaharak gonnunta mewa threnne ne ban. ekane me wage gon thread danne:oo::oo::oo::oo::oo: