අඩෝ ඩොකාල කරන සේවය උඹල දන්නව නං කටක් අරින්නෙ නැහැ උංට. තමන්ට ආදරයක් තියෙන එකෙක් කොරෝන රෝගියෙක් ලගට යයිද...රෝහල්වල බුරැතු ගනන්...අපෙ උං පාටි දාල ට්‍රිප් ගහිං ඔක්කොම මගුල් කරල කොරෝන හැදුනහම මහගෙදර යනව වගෙ ඉස්පිරිතාලෙට බස්සනව....මේ අයව සුවපත් කරන්න දගලන දැගලිම දන්නෙ ඩොකල පමනයි.... ඉතිං ඒ වගෙ අයට...